Sinhala to English Dictionary: විලඳ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විලංඝනීය
අ විලංඝනීය, a. See අලංඝනීය.
අ විලම්බ, අ විලම්බිත
අ විලම්බ, අ විලම්බිත, a. unhesitating, prompt, expeditious, ප්‍රමාදනැති, කඩිනම්.
අ විලම්බතාව, අ විලම්බිතතාව
අ විලම්බතාව, අ විලම්බිතතාව, n. promptitude &c., අප්‍රමාදය &c.
අංග රාග
අංග රාග, n. perfume for anointing, unguent, විලවුන්.
අක්මා දැවිල්ල
අක්මා දැවිල්ල, n. inflammation of the liver, hepatitis.
අක්ෂර ලිඛිතය
අක්ෂර ලිඛිතය, n. writing, manuscript, ලියවිල්ල.
අක්ෂර සංස්ථානය
අක්ෂර සංස්ථානය, n. (සංස්ථානය placing together), collocation of letters, writing, ලිය විල්ල, ලේඛනය.
අක්ෂි දාහය
අක්ෂි දාහය, n. inflammation of the eyes, ophthalmia, ඇස් දැවිල්ල,
අගරා
අගරා, n. unguent for anointing, විලවුන්.
අග්නිමන්
අග්නිමන්, a. burning, fiery, ගිනිසහිත, ඇවිලෙන.
අගුස
අගුස, n. fried grain used as food or medicine, parched corn, විලඳ.
අඟුව
අඟුව, n. thumb, මාපටඇඟිල්ල; armlet, අත් වළල්ල; unguent, විලවුන්.
අත් ලියවිල්ල
අත් ලියවිල්ල, n. handwriting, manuscript.
අත් විලංගුදමනවා
අත් විලංගුදමනවා, v. to handcuff, manacle.
අත් විලංගුව
අත් විලංගුව, n. handcuff, manacle.
Random Fonts
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2572
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3407
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2346
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3906
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3735
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14188
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4477
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7946

close
Please like, if you love this website