Sinhala to English Dictionary: විසින්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දමනිය
අ දමනිය, a. untamable, unsubduable, යමෙක් විසින් හීලෑ or යටත් කළනොහැකිවූ.
අන්‍ය පුෂ්ට අන්‍ය භෘත
අන්‍ය පුෂ්ට අන්‍ය භෘත, a. nourished or reared by another, අන්‍යයෙක් විසින් ඇතිකළ (සතා).
අන්‍ය වර්‍ධත
අන්‍ය වර්‍ධත, or අන්‍ය වද්ධිත, a. reared by another or a stranger, foster (child), අන්‍යයෙක් විසින් ඇතිකළ (ළමයෙක්).
ගිවිස
ගිවිස, p. pl. of ගිවිසිනවා: having promised, පොරොන්දුවී.
ගිවිසිනවා
ගිවිසිනවා, v. to promise, covenant, stipulate; pret. ගිවිස්සා; v. n. ගිවිසීම.
දේව·දත්ත
දේව·දත්ත, a. given by the gods, divinely given, දෙවියන් විසින් දෙනලද.
පැණ·පිළිවිසිනවා
පැණ·පිළිවිසිනවා, v. to ask questions, ask the solution of enigmas.
පිළි·විසිනවා
පිළි·විසිනවා, v. to inquire, question, interrogate, අසනවා; pret. පිළිවිස්සා; p. pl. පිළිවිස; v. n. පිළිවිසීම, පිළිවිසුම.
පිළිණදෙනවා
පිළිණදෙනවා, v. t. to promise, පො‍රොන්දු වෙ නවා, covenant, ගිවිසිනවා.
පුළුවුත්
පුළුවුත්, v. a. pret. of පිළිවිසිනවා.
විසින්
විසින්, post. by; as, වශයෙන්, because, හෙයින්.
විසිනිය
විසිනිය, n. a mass of lotus flowers, නෙළුම්මල්රුස.
විහින්
විහින්, post. See විසින්.
Random Fonts
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2800
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449

close
Please like, if you love this website