Sinhala to English Dictionary: විහිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විහිංසක
අ විහිංසක, a. inoffensive: see අහිංසක.
අ විහිංසාව
අ විහිංසාව, n. inoffensiveness, harmlessness.
අ විහිත
අ විහිත, a not done, not accomplished, ඉෂ්ට නුණ.
අගළුව
අගළුව, n. nonsense, foolery, විහිලුව.
අති පරි හාස්‍ය
අති පරි හාස්‍ය, a. very laughable, very droll, සිනා උපදවන විහිලු.
අන්‍ය විහිත
අන්‍ය විහිත, a. (අන්‍ය otherwise, විහිත fixed), inattentive, සිත යොමුකර නැති.
නරිනාටකය
නරිනාටකය, n. foolery, buffoonery, විහිලුව විගඩම.
නරිනාටකයා
නරිනාටකයා, n. jester, buffoon, විහිලුකාරයා.
ප්‍ර·සාරණය, ප්‍ර·සාරය
ප්‍ර·සාරණය, ප්‍ර·සාරය, n. (See ප්‍රසරණය), opening, advancing, extending, දිගඇරීම, spreading out, overspreading, පැතිරියාම; deploying, විහිදිම, going to forage or surround an enemy.
ප්‍රකීර්‍ණ, ප්‍රකීර්‍ණක
ප්‍රකීර්‍ණ, ප්‍රකීර්‍ණක, a. miscellaneous, නොයෙක් ආකාර; outspread, විහිදුණු,, scattered, විසු රුණු; dishevelled, E. S.
ප්‍රභාතය
ප්‍රභාතය, n. (ප්‍ර forth, භා to shine), dawn, morning, අලුයම, eradiation, රැස් විහිදිම.
මුසිප්පාත්තුව
මුසිප්පාත්තුව, n. buffoonery, foolery, විහිළුව.
මුසිප්පාතුවෙනවා
මුසිප්පාතුවෙනවා, v. to fool, act the buffoon, විහිළුකම්කරනවා.
රවිහින
රවිහින, n. god, දෙවියෝ, planet Mercury, බුදහු.
රශ්මී·විහිදවීම
රශ්මී·විහිදවීම, v. n. t. radiation of rays of light.
Random Fonts
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512

close
Please like, if you love this website