Sinhala to English Dictionary: වීර්‍ය්‍යය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විරිය
අ විරිය, n. See අවීර්‍ය්‍යය.
අ වීර්‍ය්‍යතාව, අ වීර්‍ය්‍යය
අ වීර්‍ය්‍යතාව, අ වීර්‍ය්‍යය, n. effortlessness, lethargy, විර්‍ය්‍යනැතිකම, උනන්දු නැතිකම.
අනායාස
අනායාස, a. (අන් ආයාස), effortless, වීර්‍ය්‍යනැති, easy, facile, අමාරුනැති, පහසු.
ආයාසය
ආයාසය, n. endeavour, effort, වීර්‍ය්‍යය; fatigue, වෙහෙස.
උද්‍යෝගය
උද්‍යෝගය, n. exertion, effort, zeal, වීර්‍ය්‍යය.
නිත්‍ය·සෝත්සාභි, නිත්‍යෝත්සාහි
නිත්‍ය·සෝත්සාභි, නිත්‍යෝත්සාහි, a. (නිත්‍ය, ස උත්සාහි), ever-striving, persevering, sedulous, නිතර වීර්‍ය්‍යකරන.
නිරවීර්‍ය්‍ය
නිරවීර්‍ය්‍ය, a. effortless, inactive, buggish, වීර්‍ය්‍යනැති.
නිර්වීර්‍ය්‍යය
නිර්වීර්‍ය්‍යය, n. effortlessness &c., නිරුත්සාහය.
පංච·බල
පංච·බල, n. pl. the five powers: belief, ශ්‍රඬාව; effort, වීර්‍ය්‍යය; intellect, සතිය or සිහිය; religious meditation, සමාධිය; wisdom, ප්‍රඥාව.
පෞරුෂය
පෞරුෂය, n Idem; strength, බලය, වීර්‍ය්‍යය; human action, මනුෂ්‍ය ක්‍රියාව; measure of a man with arms and hands erect; semen virile.
බහුවීර්‍ය්‍යය
බහුවීර්‍ය්‍යය, n. great energy or heroism, බොහෝ වීර්‍ය්‍යවන්තකම.
බාහු·වීර්‍ය්‍යය
බාහු·වීර්‍ය්‍යය, n. lit. arm-force, viz. prowess, heroism, වික්‍රමය.
බෝධ්‍යංග
බෝධ්‍යංග, n. pl. (බෝධි අංග), Buddha attributes or requisites for attaining Buddhaship, viz. the following seven: සමෘතිය, remembrance, ධර්‍මවිචය, investigation of religious truth, වීර්‍ය්‍යය effort, ප්‍රීතිය joy, ප්‍රශ්‍රබ්ධිය mental tranquillity, සමාධිය concentrated meditation, උපේක්‍ෂාව impassiveness, stoicism.
මහා·වීර්‍ය්‍ය, මහාවීර්‍ය්‍යවත්
මහා·වීර්‍ය්‍ය, මහාවීර්‍ය්‍යවත්, a. very strenuous, very energetic, ඉතා වීර්‍ය්‍යවන්ත.
මහා·වීර්‍ය්‍යය
මහා·වීර්‍ය්‍යය, n. strenuous exertion, quicksilver රහදිය.
Random Fonts
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928

close
Please like, if you love this website