Sinhala to English Dictionary: වෘත්ති)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රවෘත්තිය
අ ප්‍රවෘත්තිය, n. absence of news; non-continuance, නොපැවැත්ම; inactivity, inertness. E. S.
අනනෘ වෘත්‍ති
අනනෘ වෘත්‍ති, a. (වෘත්ති engaged in), exclusively intent on one thing, ඒකාග්‍ර.
අනු වෘත්තිය
අනු වෘත්තිය, n. complaisance, ප්‍රසන්න ගතිය, compliance, එකමුතුවීම; result, consequent, (see අනුවර්‍තතනය).
අස්න
අස්න, n. news, ආරංචිය, narrative, information, ප්‍රවෘත්තිය; letter, ලියුම; message, පණිවිඩය; pl.
උත්තර වෘත්තිය
උත්තර වෘත්තිය, n. apodosis.
එ පවත්
එ පවත්, n. E. for ඒ ප්‍රවෘත්ති: that information, ඒබව or ඒ ආරංචි.
තපෝ·වත
තපෝ·වත, n. See තපෝවෘත්තිය.
තපෝ·වෘත්තිය
තපෝ·වෘත්තිය, n. practice of asceticism, ascetic life or state, තපස්භාවය.
තාපස්කම, තාපස·වෘත්තිය
තාපස්කම, තාපස·වෘත්තිය, n. asceticism, monachism, monasticism.
දාන·ධර්‍ම, දාන·වෘත්ති
දාන·ධර්‍ම, දාන·වෘත්ති, a. eleemosynary, දන්දීමට අයිති.
දානවෘත්තිය
දානවෘත්තිය, n. regular almsgiving, alms-service, දන්දී‍මේ පිළිවෙළ, දන්වැට.
නි·වෘත්තිය
නි·වෘත්තිය, n. cessation, stoppage, නැවතීම, avoidance, වැලකීම.
පරාධීන·වෘත්තීය
පරාධීන·වෘත්තීය, n. dependent state &c., වසඟ කම.
පරාවෘත්ත්‍ය
පරාවෘත්ත්‍ය, a. See පරාවර්‍තතීත.
පරි·වෘත්තිය
පරි·වෘත්තිය, n. return, හැරීයාම; encircling, වට කිරීම; barter, හුවමාරුව.
Random Fonts
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
NPW Sumi Bangla Font
NPW Sumi
Download
View Count : 2085
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009

close
Please like, if you love this website