Sinhala to English Dictionary: වෘද්ධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍රමික වෘද්ධිය
ක්‍රමික වෘද්ධිය, n. gradual increase, progression.
ක්‍රමිකානභිවෘද්ධිය
ක්‍රමිකානභිවෘද්ධිය, n. (අනභි:), gradual decrease; arith. &c. progressive decrease.
නාභි·කණ්ටකය
නාභි·කණ්ටකය, n. rupture of the navel, omphalocele, අන්ත්‍රවෘද්ධිය.
බුඩ්ඪපබ්බජිතයා
බුඩ්ඪපබ්බජිතයා, n. (=වෘද්ධ ප්‍රව්‍රජ්ජිතයා), one who has become a monk in old age, වයස් ගොහින් මහණවූ අය.
මාංස·වෘද්ධක
මාංස·වෘද්ධක, a. sarcotic, මාංස වැඩිකරන.
වභීර්‍වෘද්ධ·වෘක්‍ෂය
වභීර්‍වෘද්ධ·වෘක්‍ෂය, n. exogen. පිටින් වැඩෙන ගඟ.
වයෝ·වෘද්ධ
වයෝ·වෘද්ධ, a. (·වෘද්ධ increased), advanced in years, aged, senile, මහලු.
වයෝ·වෘද්ධය
වයෝ·වෘද්ධය, n. old age, මහලු වයස, agedness, මහලුකම.
වයෝ·වෘද්ධයා
වයෝ·වෘද්ධයා, n. mas. aged person, old man, මහල්ලා.
වර්ධනය, වර්ධය
වර්ධනය, වර්ධය, n. fr. වෘද්ධ: progress, advancement &c., දියුණුවිම; fr. වර්ධ: dividing, බෙදීම, cutting, කැපීම.
වර්‍ධන
වර්‍ධන, a. (වෘද්ධ to increase), increasiug, growing, වැඩිවෙන, වැඩෙන, thriving, improving, දියුණුවෙන.
වහිර්‍වෘද්ධි
වහිර්‍වෘද්ධි, a. (වහිර්:), exogenous, පිටින් වැඩෙන.
වාර්‍ධකය
වාර්‍ධකය, n. (වෘද්ධ old), a number of old persons, elderly set, මහලු ‍උදවිය; old age, වෘද්ධ වයස; infirmity of old age, මහලුවයසේ දුර්‍වලකම or ගිලන්කම.
වි·වෘද්ධිය
වි·වෘද්ධිය n. (වී emp.), increase, improvement, දියුණුව, see වෘද්ධිය.
විදු
විදු, a. (fr විද් to know), knowing, wise, learned, උගත්; (fr වෘද්ධ) old, aged නාකි.
Random Fonts
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867

close
Please like, if you love this website