Sinhala to English Dictionary: වෙනස්වු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිස්‍ථිර
අ නිස්‍ථිර, a. (er. for අ ස්ථිර), unstable, mutable, ස්ථිරනැති, වෙනස්වන, fickle, චපල.
අ ස්වාභාවික
අ ස්වාභාවික, a, unnatural, preternatural, weird, ජන්ම ස්වභාවට වෙනස්වූ.
අන්‍ය රැපි භුත
අන්‍ය රැපි භුත, a. metamorphic, ගතිය වෙනස්වු (පර්‍වත ලෝහ).
ආ කෘති විපර්‍ය්‍යාසය
ආ කෘති විපර්‍ය්‍යාසය, n. bot. transmutation, ආකා රය වෙනස්වීම.
චිත්‍ත·විකාරය
චිත්‍ත·විකාරය, n. change of mind or heart or feelings, සිත වෙනස්වීම.
නිර්‍වෙද
නිර්‍වෙද, a. lacking or apart from the Vedas, unscriptural, වේදයට වෙනස්වූ.
ප්‍ර·භේද
ප්‍ර·භේද, a. separate, වෙන්වු: distinct, different, වෙනස්වූ.
ප්‍ර·භේදිත
ප්‍ර·භේදිත, a. separated, වෙන්වූ distinct, different, වෙනස්වූ.
භින්න
භින්න, a. split, පැළුණු, broken, බිඳුණු; derived, derivative, බිඳී ආ; divided, බෙදුණු, fractional, E. S.; different, වෙනස්වූ; budded, opened, ප්‍රබෝධවූ.
ව්‍යවචජින්න
ව්‍යවචජින්න, a. (ව්‍යව off, ජිද් to cut), cut asunder, separated, dlvided, කපා—වෙන්වි or බෙදි—තිබෙන; different, වෙනස්වූ.
වාක්‍ය·විපර්‍ය්‍යාස‍
වාක්‍ය·විපර්‍ය්‍යාස‍, a. antithetic in word, paronomastic, බසින් වෙනස්වූ or විරුද්ධවූ.
වි·ක්‍රියාව
වි·ක්‍රියාව, n. (වි reverse), reverse action, reversing, change (of the mind, purpose or form), වෙනස්කිරීම or වෙනස්වීම‍.
වි·කාරිත
වි·කාරිත, a. altered, වෙනස්වූ: perverted, පෙරළුණු.
වි·ජාතිය
වි·ජාතිය, a. of a different species, class, caste or tribe, dissimilar, other, වෙනම, ජාතියෙන් වෙනස්වූ.
වි·පර්‍ය්‍යය, වි·පර්‍ය්‍යායය
වි·පර්‍ය්‍යය, වි·පර්‍ය්‍යායය, n. (වි emp.), the reverse, contrariety, opposition; reverse of fortune &c., පෙරළීම, වෙනස්වීම, misfortune, අහේතු ව, අවාසනවා.
Random Fonts
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561

close
Please like, if you love this website