Sinhala to English Dictionary: වෙළෙන්දා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආ පණිකයා
ආ පණිකයා, n. shopkeeper, tradesman, merchant, සාප්පුකාරයා‍, වෙළෙන්දා.
උකස් වෙළෙන්දා
උකස් වෙළෙන්දා, n. pawnbroker.
ඔසන වටුවා
ඔසන වටුවා, n. perfumer, dealer in unguents, සුවඳ වෙළෙන්දා.
කොටස් කළමනාකාරයා, කොටස් වෙළෙන්දා
කොටස් කළමනාකාරයා, කොටස් වෙළෙන්දා, n. sharebroker.
තුලාධාරයා
තුලාධාරයා, n. scales-bearer, viz. trader, ‍වෙළෙන්දා.
ධාන්‍ය·මයයා
ධාන්‍ය·මයයා, n. (මා to measure), grain-merchant, ධාන්‍ය වෙළෙන්දා.
නෛගමයා
නෛගමයා, n. trader, merchant, වෙළෙන්දා; citizen, නුවරවැසියා.
පට·පිළි·වෙළෙන්දා
පට·පිළි·වෙළෙන්දා, n. silk-merchant, mercer.
පණ්‍යාජීවයා
පණ්‍යාජීවයා, n. trader, merchant, වෙළෙන්දා.
පරවරා
පරවරා, n. cloth-dealer, draper, පිළී වෙළෙන්දා.
ප්‍රාපණිකයා
ප්‍රාපණිකයා, n. trader, dealer, me‍rchant, වෙළෙන්දා.
පුණු·කෙළෙඹියා
පුණු·කෙළෙඹියා, n. head of a family, පවුලේ ප්‍රධානියා, කුලදෙටුවා; chief merchant, ප්‍රධාන වෙළෙන්දා.
පෝත වණිජ්(ක්)
පෝත වණිජ්(ක්), n. voyaging merchant, මුහු දෙන්යන (or යාත්‍රාකාර) වෙළෙන්දා.
බෙහෙත්වෙළෙන්දා
බෙහෙත්වෙළෙන්දා, n. apothecary, druggist.
මහා·ජනයා
මහා·ජනයා, n. great man, eminent person, උතුම් කෙනෙක්; merchant, වෙළෙන්දා.
Random Fonts
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
Am Parasathu Semi Bold Bangla Font
Am Parasathu Semi Bold
Download
View Count : 5400
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357

close
Please like, if you love this website