Sinhala to English Dictionary: වේකා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රවේක්ෂණ
අ ප්‍රවේක්ෂණ, a. unforeseeing, කලින් නොදකින; fig. short-sighted, දුරනොදකින, නුවණ මද.
අ ප්‍රවේක්ෂිත
අ ප්‍රවේක්ෂිත, unforeseen, කලින් නොදකිනලද.
අවේක්ෂණය, අවේක්ෂාව
අවේක්ෂණය, අවේක්ෂාව, n. seeing, දැකිම, looking at, observing, observation, attention, බැලිම, බලාගැනිම.
අවේක්ෂණයකරනවා
අවේක්ෂණයකරනවා, v. t. to look at, බලනවා.
කාන්සාව
කාන්සාව, n. sadness, melancholy, concern, කනගාටුව, lonesomeness, විවේකකම.
ගර්‍බභිණි·තන්ත්‍ර·ශාස්ත්‍රය, ගර්‍බභණ්‍යවේක්‍ෂණය
ගර්‍බභිණි·තන්ත්‍ර·ශාස්ත්‍රය, ගර්‍බභණ්‍යවේක්‍ෂණය, n. (ගර්‍බභණී අවේ:), obstetrics, midwifery.
ප්‍ර·වේක්‍ෂණයකරනවා
ප්‍ර·වේක්‍ෂණයකරනවා, v. t. to foresce.
ප්‍ර·වේක්‍ෂිත
ප්‍ර·වේක්‍ෂිත, a. foreseen, කලින් දැකතිබෙන (දේ).
ප්‍රත්‍යවේක්‍ෂකරනවා
ප්‍රත්‍යවේක්‍ෂකරනවා, v. t. to reflect upon, consider, meditate, මෙනෙහිකරනවා &c.
ප්‍රත්‍යවේක්‍ෂණය
ප්‍රත්‍යවේක්‍ෂණය, n. (ප්‍රති towards, අවේක්‍ෂණය looking), looking towards, considering, cogitating, කල්පනාකර බැලීම.
ප්‍රත්‍යවේක්‍ෂාව
ප්‍රත්‍යවේක්‍ෂාව, n. (ප්‍රති අවේ:), cogitation, reflection, meditation.
රහය
රහය, n. solitariness, privacy, තනිකම, විවේකය.
වි·කාශය
වි·කාශය, n. manifestation, ප්‍රකාශය; bot. opening, expanding, පිපිරීම; sky, ආකාශය; solitude, privacy, උදකලා ස්වභාව, විවේකකම.
වි·වේකකම, වි·වේකත්‍වය
වි·වේකකම, වි·වේකත්‍වය, n. lonelinesss &c., retirement, තනිවසිටීම, E. S.
වි·වේකජ
වි·වේකජ, a. (වි·වේක investigation, ජ resulting), resulting from investigation, logical, resultant.
Random Fonts
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232

close
Please like, if you love this website