Sinhala to English Dictionary: වේශය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්·වෙසක්·වීම
අන්·වෙසක්·වීම, n. (වෙස=වේශය, form), transfiguration.
අභි නිවේශය
අභි නිවේශය, n. (අභි emp., නි in, වේශ entering), entering, ඇතුල්වීම; intentness, tenacity, application, study, යොමුකිරීම.
ආ විෂ්ට
ආ විෂ්ට, a. entered, ඇතුල්වූ, ප්‍රවිෂ්‍ට; entered, viz. possessed (by a demon &c.), mad, as යක්ෂාවේශවූ.
ආ වේශනය
ආ වේශනය, n. entrance, ආතුල්වීම; possession (by demons); fury, වියරුව; workshop, වැඩ පට්ටලය.
ආ වේශය
ආ වේශය, n. entrance, ඇතුල්වීම; possession (by demons); frenzy, උමතුකම; pride, උඩඟු කම.
ආ වේශවෙනවා
ආ වේශවෙනවා, v. t. to enter or take possession of (by demons): as යක්ෂාවේශවෙනවා.
ඉසි වෙස්
ඉසි වෙස්, n. E. of සෘෂිවේශය: rishi-guise or form.
උප වේශනය, උප වේශය
උප වේශනය, උප වේශය, n. sitting, resting, ඉඳ ගැනීම; a seat, ආසනය; evacuation (by stool), පැහැරීම.
කාවේරිය
කාවේරිය, n. the river Kāvéri in the Deccan; harlot, වේශ්‍යාවී.
චපලාව
චපලාව, n. tongue, දිව; lightning, විදුලිය; harlot, වේශ්‍යාවි; ap. of ලක්‍ෂමි the goddess of fortune.
දුෂ්ටී, දුෂ්ටාව
දුෂ්ටී, දුෂ්ටාව, n. wicked woman, harlot, වේශ්‍යාව.
දෙ·වෙස, දෙ·වෙස්
දෙ·වෙස, දෙ·වෙස්, n. pl. two forms or guises, වෙස්දෙක, වේශදෙක.
නි·වේශනය
නි·වේශනය, n. residence, dwelling, වාසස්ථානය.
නි·වේශය
නි·වේශය, n. entrance, ඇතුල්වීම; camp, කඳුවුර.
නි·වේශාන්තරය
නි·වේශාන්තරය, n. (·අන්තරය), interior of a dwelling or camp or palace, ගෙයි ඇතුළත.
Random Fonts
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
Anura Bangla Font
Anura
Download
View Count : 3863
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277

close
Please like, if you love this website