Sinhala to English Dictionary: ශංසන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වර්‍ණ
අ වර්‍ණ, a. colourless, පාටනැති; unrenowned, dispraised, ප්‍රශංසානොලත්.
අ වර්‍ණ නිය
අ වර්‍ණ නිය, a indescribable, E. S.; unpraise. worthy, ප්‍රශංසා ලබන්ට නොවටින.
අභිෂ්ටුත
අභිෂ්ටුත, a. (අභි, සතු), praised, thanked, ප්‍රශංසිත, ස්තුති ලැබූ.
ආ ශංසන
ආ ශංසන, a. (ආ for, ශංස to wish), wishing, ආශාවෙන; gram. optative.
ආ ශංසන විධිය, ආ ශංසන ක්‍රියාව
ආ ශංසන විධිය, ආ ශංසන ක්‍රියාව, n. optative mood or verb.
ආ ශංසනය, ආ ශංසාව
ආ ශංසනය, ආ ශංසාව, n. wishing, wish, well-wishing, benediction, ප්‍රාර්‍ථනාව, (සුබ) පැතීම.
ආ ශංසනයකරනවා
ආ ශංසනයකරනවා, v. to desire, wish, ආශාවෙ නවා, වේවායි ප්‍රර්‍තථනාකරනවා.
ආත්ම වර්‍ණනාව
ආත්ම වර්‍ණනාව, n. self-praise, self-commendation, තමාටම ප්‍රශංසාකරගැනීම.
ආසිංසනය
ආසිංසනය, n. See ආශංසනය.
ආසිංසනයකරනවා
ආසිංසනයකරනවා, v. to wish well to, utter benediction: see ආශංසනයකරනවා.
කීර්‍තත්‍ය
කීර්‍තත්‍ය, a. worthy of fame, praiseworthy, laudable, ප්‍රශංසනීය.
කීර්‍තත්‍යතාව
කීර්‍තත්‍යතාව, n. praiseworthiness &c., ප්‍රශංසනීයකම.
කෛවාරුකරනවා
කෛවාරුකරනවා, v. to flatter, ඉච්චාකරනවා, praise, ප්‍රශංසාකරනවා.
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය, n. eulogy, panegyric, ප්‍රශංසාව.
ගුණෝත්කීර්‍ත්තන
ගුණෝත්කීර්‍ත්තන, a. (ගුණ, උත්කීර්‍ත්තන praising), commendatory, eulogistic,ප්‍රශංසාකරන.
Random Fonts
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110

close
Please like, if you love this website