Sinhala to English Dictionary: ශමනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උප ශමනය, උප ශමය
උප ශමනය, උප ශමය, n. curing, cure, healing, සුවකෙරීම, සුවය; allaying, tranquillizing, සං සිඳීම; subjugation, දමනයකෙරීම.
උප ශමනයකරනවා
උප ශමනයකරනවා, v. t. to cure, heal, සුවකර නවා; allay, subdue, සංසිඳුවනවා &c.
උප සමනය, උප සමය
උප සමනය, උප සමය, n. See උපශමනය.
නිරුපශමනීය
නිරුපශමනීය, a. (නිර් උප:), remediless, incurable, අසාධ්‍ය.
ප්‍ර·ශමනය
ප්‍ර·ශමනය, n. (ප්‍ර emp., ශම to quieten), quietening, pacifying, නිශ්චල කීරිම; killing, මරාදිමීම.
පාද·විකෘත්‍යුපශමනය
පාද·විකෘත්‍යුපශමනය, n. (විකෘති උප:), orthopedy. E.S.
පාප·ශමනය
පාප·ශමනය, n. removal of sin, sin-offering, පාපපූජාව.
ව්‍යප·ශමන, ව්‍යප·ශමනීය
ව්‍යප·ශමන, ව්‍යප·ශමනීය, a. healing, restorative, therapeutic, ප්‍රතිකාර, allaying, alleviating, සංසිඳුවන.
ව්‍යප·ශමනය
ව්‍යප·ශමනය, n. calming, allaying, relieving, සංසිඳුවීම, සහනයකිරිම; healing, recovery, සුවය, සුවවීම.
ව්‍යප·ශමනයකරනවා
ව්‍යප·ශමනයකරනවා, v. t. to calm, relieve, සං සිඳුවනාවා; cure, සුවකරනවා.
ව්‍යප·ශමනයවෙනවා
ව්‍යප·ශමනයවෙනවා, v. i. to be calmed, relieved, සංසිදෙනවා; get well, recover, සුවවෙනවා.
වාස්ත·සංශමනය
වාස්ත·සංශමනය, n. (වාස්තු house, සං... tranquillizing), consecration of a new house, house-warming, ගෙවදිම.
ශමථය, ශමනය, ශමය
ශමථය, ශමනය, ශමය, n. (ශම් to be calm), calmness, quietness, tranquillity, ශන්තිය, නිශ්චල කම.
ශමනයකරනවා
ශමනයකරනවා, v. t. to tranquillize, assuage.
Random Fonts
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43809
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416

close
Please like, if you love this website