Sinhala to English Dictionary: ශ්‍රෙෂ්ඨ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශ්‍රෙෂ්ඨ
අ ශ්‍රෙෂ්ඨ, a. not chief, ප්‍රධාන නොවන, minor, puisne, බාල, දෙවෙනි.
අ ශ්‍රෙෂ්ඨා ධිකරණ නැත
අ ශ්‍රෙෂ්ඨා ධිකරණ නැත, n. puisne judge, දෙ වෙනි අධිකරණතැන.
ඍෂභ
ඍෂභ, a. best, excellent, ශ්‍රෙෂ්ඨ, ඉතාඋතුම්.
කවිවරයා, කවීන්ද්‍රයා
කවිවරයා, කවීන්ද්‍රයා, n. (කවි ඉන්ද්‍ර), eminent poet; ශ්‍රෙෂ්ඨකවිවරයා &c., poet laureate.
නරවරයා, නරශ්‍රෙෂ්ඨයා
නරවරයා, නරශ්‍රෙෂ්ඨයා, n. chief of men, king, නර·වාහන, n. See නරයහන.
ප්‍ර·වරතර
ප්‍ර·වරතර, a. famous, කිර්‍තතිමත්, illustrious, උත්කෘෂ්ට, masterly, pre-eminent, ඉතා උතුම් ශ්‍රෙෂ්ඨ.
ප්‍ර·වරතාව
ප්‍ර·වරතාව, n. super-excellence &c., ශ්‍රෙෂ්ඨතාව.
ව්‍යාඝ්‍ර
ව්‍යාඝ්‍ර, a. in comp. best, ඉතා උතුම්, ශ්‍රෙෂ්ඨ; pert, to tigers. Bot.
විද්‍යා·ධ්වජයා
විද්‍යා·ධ්වජයා, n. knowledge-standard-bearer, viz. eminent scholar, ශ්‍රෙෂ්ඨ or උතුම් පණ්ඩිත යා.
සර්‍ව·ශ්‍රෙෂ්ඨ
සර්‍ව·ශ්‍රෙෂ්ඨ, a. the best of all, supreme, අතිඋසස්.
සාධූ
සාධූ, a. right, good, යහපත්, යස, pleasing, ප්‍රස න්න, excellent, noble, pure, classical, උතුම්, ශ්‍රෙෂ්ඨ.
සෙට, සෙටු
සෙට, සෙටු, a. E. of ශ්‍රෙෂ්ඨ; best, chief, eminent, උතුම්, ප්‍රධාන.
Random Fonts
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3288
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4211
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2748
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4272
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6138

close
Please like, if you love this website