Sinhala to English Dictionary: ශානය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චලිත
අ චලිත, a. unmoved, unshaken, undisturbed, unruffled, නිශ්චල, ශාන්ත.
අ ප්‍ර ශාන්ත
අ ප්‍ර ශාන්ත, a. unquiet, discontented, annoyed, ශාන්තිනැති, අසතුටු, හිරිහැරවූ.
අ ප්‍ර ශාන්තතාව, අ ප්‍ර ශාන්තිය
අ ප්‍ර ශාන්තතාව, අ ප්‍ර ශාන්තිය, n. inquietude, discontentment, discontent, ශාන්තිනැතිකම &c.
අ රෝෂ
අ රෝෂ, a. angerless, dispassionate, placid, calm, කෝපනැති, ශාන්ත.
අ රෝෂතාව
අ රෝෂතාව, n. dispassionateness &c., කෝප නැතිකම, ශාන්තතාව
අ රෝෂය
අ රෝෂය, n. state free from anger, placidity, ශාන්තිය.
අ විජිගිෂු
අ විජිගිෂු, a. unambitious, ජයගන්ට or උතුම් වෙන්ට ආශානොවන.
අ ශාන්ත
අ ශාන්ත, a. restless, unquiet, unallayed, නිශ්චල නොවන, සහනයක් නැති.
අ ශාන්තකරනවා
අ ශාන්තකරනවා, v. t. to disquiet, trouble, destroy peace, agitate, චලිත or චංචලකරනවා.
අ ශාන්තිය
අ ශාන්තිය, n. restlessness, disquietude, නිශ්චල නැතිකම.
අනභි කාමික
අනභි කාමික, a. (අභි emp.), undesirous of, unwilling, involuntary, ආශානැති, කැමතිනැති. E. S.
අනභි කාමිකතාව
අනභි කාමිකතාව, n. freedom from desire, unwillingness, &c., ආශානැතිකම, &c.
අනභිරතිය
අනභිරතිය, n. absence of desire or delight in, අශානැතිකම, ප්‍රසන්න නැතිකම; passionlessness, රාග or ෙකල්ශ නැනිකම.
අලෝභ්‍ය
අලෝභ්‍ය, a. undersirable, ආශානොවියයුතු, අප්‍රිය.
ආශාවත්, ආශාන්ෂිත
ආශාවත්, ආශාන්ෂිත, a. (ආශා අන්ෂිත), desirous, desiring, ආශාවන, ආශා ඇති.
Random Fonts
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485

close
Please like, if you love this website