Sinhala to English Dictionary: ශිරස්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශිරස්
අ ශිරස්, a. headless, ඉසනැති.
අර්‍ධ ශිරෝරුජාව, අර්‍ධ ශීර්‍ෂ රුජා
අර්‍ධ ශිරෝරුජාව, අර්‍ධ ශීර්‍ෂ රුජා, n. (ශිරෝ fr. ශිරස්), hemicrania, megrim.
අවතංසාකෘති
අවතංසාකෘති, a. (ආකෘති), crest-like, කරමලක් වැනි; crested, කරමලක්ඇති, ශිරස් ආයිත්තම් ඇති; bot. paniculate. E. S.
අශ්ව ශිරෝ රාශිය
අශ්ව ශිරෝ රාශිය, n. (ශිරෝ fr. ශිරස්), ast. the /?/const equuleus.
බහු·ශිරස්
බහු·ශිරස්, a. many-headed, hydra-headed, බො හෝ ඉස් ඇති.
මුව·සිරස
මුව·සිරස, n. E. of මෘගශිරස්.
ශිරච්ඡේදකයා
ශිරච්ඡේදකයා, n. (ශිරස් ජේද), headsman, executioner, ඉසකපාදමන්නා, වදකරුවා.
ශිරස්
ශිරස්, n. p1. or a. heads, ඉස් head-, cephalic, ඉසට අයිතිවූ.
ශිරස්·ස්ථ
ශිරස්·ස්ථ, a. (ස්ථ staying, being), being at the head, chief, ප්‍රධාන, මූලික.
ශිරස්ක·මුඛය
ශිරස්ක·මුඛය, n. helmet-face, vizor.
ශිරස්කය
ශිරස්කය, n. head-cover, hat, cap, තොප්පිය, turban, තලප්පාව; helmet, යුද්ධතොප්පිය.
ශිරස්ත්‍රය, ශිරස්ත්‍රාණය
ශිරස්ත්‍රය, ශිරස්ත්‍රාණය, n. (ත්‍රෛ to protect), head-protector, viz. turban, head-cloth, ඉස් වැසුම; helmet.
ශිරස්සථයා
ශිරස්සථයා, n. chief, leader, ප්‍රධානියා, මූලිකයා.
ශිරිසි·ජ, ශිරසි·රුහ
ශිරිසි·ජ, ශිරසි·රුහ, n. (රුහ් to grow), see ශිරජ.
ශිරෝ·ධරාව
ශිරෝ·ධරාව, n. (ශිරස්, ධර sustaining), the neck, බෙල්ල.
Random Fonts
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512

close
Please like, if you love this website