Sinhala to English Dictionary: ශිල්පියා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි භාණ්ඩ ශිල්පියා
අග්නි භාණ්ඩ ශිල්පියා, n. pyrotechnist, ගිනිකෙළි සාදන්නා.
ඡායා·රූප·කාරයා, ඡායා·ශිල්පියා
ඡායා·රූප·කාරයා, ඡායා·ශිල්පියා, n. photographer.
දේව·ශිල්පී,·ශිල්පියා
දේව·ශිල්පී,·ශිල්පියා, n. artisan of the gods: ap. of Visvakarma, විශ්වකර්‍මයා.
ප්‍රතිමා·ශිල්පියා
ප්‍රතිමා·ශිල්පියා, n. statuary (the artist):
යන්ත්‍ර·ශිල්පියා
යන්ත්‍ර·ශිල්පියා, n. machinist, යන්ත්‍ර සාදන්නා.
රජකයා
රජකයා, n. (රජ් to dye, colour), dyer, සායම් ශිල්පියා; washerman or one of that caste, රදවා,
රජන·කාර·ශිල්පියා
රජන·කාර·ශිල්පියා, n. artist who colours or illuminates, illuminator, සිතියම්වලින් අලංකාර කරන්නා.
රාගීයා
රාගීයා, n. dyer, painter, සායම් ශිල්පියා, සිත්තරා, E. S.; libertine, wanton, සල්ලාලයා.
ලියන·වඩුවා, ලියන·ශිල්පියා
ලියන·වඩුවා, ලියන·ශිල්පියා, n. turner, woodturner.
විදුලි·ප්‍රවෘත්ති ශිල්පියා
විදුලි·ප්‍රවෘත්ති ශිල්පියා, n. telegraphist.
වීදුරු·ශිල්පියා
වීදුරු·ශිල්පියා, n. worker in glass, glazier.
ශිල්පියා
ශිල්පියා, n. See ශිල්පකාරයා.
සායම්·ශිල්පියා
සායම්·ශිල්පියා, n. dyer, සායම් පොවන්නා.
සිපියා
සිපියා, n. E. of ශිල්පියා; pl. සිපියෝ.
සිල්පය, සිල්පියා
සිල්පය, සිල්පියා, n. E. of ශිල්පය, and ශිල්පියා.
Random Fonts
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2387
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
Mahanuwara Supplement Bangla Font
Mahanuwara Supplement
Download
View Count : 2704
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154

close
Please like, if you love this website