Sinhala to English Dictionary: ශිල්ප

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි භාණ්ඩ ශිල්ප
අග්නි භාණ්ඩ ශිල්ප, n. science of fireworks, pyrotechnics, pyrotechny, ගිනිකෙළි ශාස්ත්‍රය.
අග්නි භාණ්ඩ ශිල්ප
අග්නි භාණ්ඩ ශිල්ප or ශිල්පික, a. pyrotechnic, ගිනිකෙළි සාදන.
අග්නි භාණ්ඩ ශිල්පය
අග්නි භාණ්ඩ ශිල්පය, n. art of pyrotechny, pyrotechnics, ගිනිකෙළි ශිල්පය or සෑදීම.
අග්නි භාණ්ඩ ශිල්පියා
අග්නි භාණ්ඩ ශිල්පියා, n. pyrotechnist, ගිනිකෙළි සාදන්නා.
අවි සිප්
අවි සිප්, n. E. of ආයුධ ශිල්පය: the art of using weapons.
ඉටි රූප ශිල්පය
ඉටි රූප ශිල්පය, n. art of wax-modelling.
උද්‍යාන කර්‍මාන්තය, ශිල්පය, උද්‍යානායුර්‍වෙදය
උද්‍යාන කර්‍මාන්තය, ශිල්පය, උද්‍යානායුර්‍වෙදය, n. (ආයුර්‍වෙදය), gardening, horticulture, වතු සම්බන්ධ කර්‍මාන්තය.
ඖෂධ ශිල්පි
ඖෂධ ශිල්පි, a. pharmaceutic, බෙහෙත් සෑදීමට අයිතිවූ.
කඩු ශිල්පය
කඩු ශිල්පය, n. the art of sword-exercise.
කලා ශිල්පය
කලා ශිල්පය, n. minor art, such as computation, writing, sewing.
කාච විචිත්‍ර ශිල්පය
කාච විචිත්‍ර ශිල්පය, n. glass-painting. E. S.
කාච ශිල්පීයා
කාච ශිල්පීයා, n. glass-worker, glass-blower.
කාෂ්ඨ චිත්‍ර ශිල්පය
කාෂ්ඨ චිත්‍ර ශිල්පය, n. the art of wood-engraving, ලී කැටයම් ශිල්පය.
කාෂ්ඨ ලේඛක ශිල්පය
කාෂ්ඨ ලේඛක ශිල්පය, n. art of wood-engraving, xylography.
කැටයම් කර්‍මාන්තය
කැටයම් කර්‍මාන්තය, or ශිල්පය, n. carved work; the art of caring or engraving.
Random Fonts
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
Anura Bangla Font
Anura
Download
View Count : 3863
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770

close
Please like, if you love this website