Sinhala to English Dictionary: ශුන්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශුන්‍ය
අ ශුන්‍ය, a. not empty, not vacant, not void or vain, හිස්නැති.
අ ශුන්‍යතාව
අ ශුන්‍යතාව, n. non-vacuity &c., හිස්නැතිකම.
ජන·ශුන්‍ය
ජන·ශුන්‍ය, a. destitute of people, uninhabited, වැසියන් නැති.
පෛශුන්‍ය
පෛශුන්‍ය, n. banderous, calumnions. E. S.
පෛශුන්‍යතාව
පෛශුන්‍යතාව, n. banderousness, ‍කේලාම් සහිත කම.
පෛශුන්‍යය
පෛශුන්‍යය, n. bander, calumny, ‍කේලම; espionage, , ඔත්තුබැලීම.
භුවනාශුන්‍යත්‍වය
භුවනාශුන්‍යත්‍වය, n. (භුවන අශු:) non-emptiness of space, plenun. E. S.
වාත·ශුන්‍ය·ජල·යන්ත්‍රය
වාත·ශුන්‍ය·ජල·යන්ත්‍රය, n. vacuum-pump.
ශුන්‍ය
ශුන්‍ය, a. empty, vacant, හිස්; lonely, උදකලාවූ.
ශුන්‍ය
ශුන්‍ය, a hollow reed, බටජාතියක්; also for කටුපතුක්.
ශුන්‍ය·කෘත
ශුන්‍ය·කෘත, a. emptied, evacuated, rendered void, හිස්කරනලද.
ශුන්‍ය·ගණන
ශුන්‍ය·ගණන, n. minus or negative quantity, අඩුගණන.
ශුන්‍ය·හස්න
ශුන්‍ය·හස්න, a. empty-handed, අත්හිස්වූ, හිස් අත් ඇති.
ශුන්‍යකරනවා
ශුන්‍යකරනවා, v. t. to render empty or void, හිස්කරනවා, to destroy. annihilate, නැතිකර නවා.
ශුන්‍යකා
ශුන්‍යකා, see යොන්තුඹ.
Random Fonts
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7641
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8384
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330

close
Please like, if you love this website