Sinhala to English Dictionary: ශෝථ:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මනෝඥ
අ මනෝඥ, a. (අ priv., මන: mind, ඥ know), unlovely, inelegant, අශෝභන, displeasing, disagreeable, offensive, අප්‍රිය, අමිහිරි.
අ මනෝඥතාව
අ මනෝඥතාව, n. unloveliness &c., අශෝභන කම &c.
අ ශෝක
අ ශෝක, a. sorrowless, සෝකනැති. Bot.
අ ශෝකතාව, අ ශෝක භාවය
අ ශෝකතාව, අ ශෝක භාවය, n. sorrowlessness, සෝකනැතිකම.
අ ශෝච්‍ය
අ ශෝච්‍ය, a. not to be regretted, not worth lamenting, සෝකවිය නොයුතු (දේ); transitory, අනිත්‍ය, පහවෙන.
අ ශෝධිත
අ ශෝධිත, a. lit. and fig. unpurified, පිරිසිදු නොකරනලද; uncorrected (as a book) හරි ගස්සා නැති.
අ ශෝභන
අ ශෝභන, a. uncomely, unseemly, indecorous, inelegant, අවලක්ෂණ.
අ ශෝභනකම, අශෝභනතාව
අ ශෝභනකම, අශෝභනතාව, n. unseemliness &c., අ‍වලක්ෂණකම.
අ සං ශෝධිත
අ සං ශෝධිත, a uncleansed, පිරිසිදු නොකළ; uncorrected, unrevised, හරිනොගැස්සූ.
අ සෝක
අ සෝක, a. sorrowless: see අශෝක.
අ සෝභන
අ සෝභන, a. unseemly &c.: see අශෝභන.
අණ්ඩ කෝෂ නාඩි ශෝඵය
අණ්ඩ කෝෂ නාඩි ශෝඵය, n. varicocele, පේළා කෝෂනාඩිඉදිමුම.
අණ්ඩ කෝෂ ශෝඵය
අණ්ඩ කෝෂ ශෝඵය, n. spermatocele, පේළා.
අති පරි ශෝධක
අති පරි ශෝධක, a. very cleansing or corrective. See පරිශෝධක.
අති පරි ශෝධක ධර්‍මය
අති පරි ශෝධක ධර්‍මය, n. the doctrine of thorough cleansing, &c., radicalism.
Random Fonts
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985

close
Please like, if you love this website