Sinhala to English Dictionary: සංග්‍රහය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු ක්‍රම සංග්‍රහය
අනු ක්‍රම සංග්‍රහය, n. periodical, serial, කාලාන්තර සංග්‍රහය. E. S.
උප ස්ථානය
උප ස්ථානය, n. attendance, ministration, සේවය, සංග්‍රහය.
ක්‍රමමාණ සංග්‍රහය
ක්‍රමමාණ සංග්‍රහය, n. a serial work or magazine.
කාලාන්තර සංග්‍රහය
කාලාන්තර සංග්‍රහය, n. periodical, serial magazine.
කොරඬුව, කොරඬය
කොරඬුව, කොරඬය, n. abridgment, epitome, සංග්‍රහය; shrinking, හැකිළීම.
ත්‍රෛ·මාසික·සංග්‍රහය
ත්‍රෛ·මාසික·සංග්‍රහය, n. quarterly magazine.
ධර්‍ම·සංහිතාව
ධර්‍ම·සංහිතාව, n. compilation or code of laws, ව්‍යවස්ථා සංග්‍රහය.
නීති·සංග්‍රහය
නීති·සංග්‍රහය, n. digest or summary of laws.
ප්‍රති·සංග්‍රහණය
ප්‍රති·සංග්‍රහණය, n. conception (in the womb), පිළිසිඳීම.
පුලාක
පුලාක, n. shrivelled grain, වියළි ධාන්‍ය; lump of boiled rice, බත්පිඩ; brevity, ලුහුඬුකම; compendium, ලුහුඬු සංග්‍රහය; celerity, ඉක් මන්කම.
ලීනාථි·සංග්‍රහය
ලීනාථි·සංග්‍රහය, n. the name of a commentary on obscure passages in the Pitakas.
ශබ්ද·සංග්‍රහය
ශබ්ද·සංග්‍රහය, n. vocabulary, nomenclature, dictionary, නාමාවලිය, අකාරාදිය.
සං·ග්‍රහාදර්‍ශන, සංග්‍රහාදර්‍ශනාකාර
සං·ග්‍රහාදර්‍ශන, සංග්‍රහාදර්‍ශනාකාර, a. (සංග්‍රහ compendious, ආදර්‍ශන showing), synoptical, ලුහු ඬින් පෙන්වන.
සං·ගෘහීත
සං·ගෘහීත, a. (fr. සංග්‍රහ), compiled, සංග්‍රහකරපු, collected, එකතුකරපු; abbreviated, ලුහුඬුකරපු.
සං·හරණය, සං·හාරය
සං·හරණය, සං·හාරය, n. destruction, විනාශ කිරීම, විනාශය; restraining, වැලැක්වීම; abridgment, කොටකිරීම, සංග්‍රහය;assemblage, රැස.
Random Fonts
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43811
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556

close
Please like, if you love this website