Sinhala to English Dictionary: සක්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පසක්කරනවා
අ පසක්කරනවා, v. t. to render imperceptible, obscure, අප්‍රත්‍යක්ෂ කරනවා අඳුරැකරනවා.
අන් දේසක්කාර
අන් දේසක්කාර, a. foreign.
අන් දේසක්කාරයා
අන් දේසක්කාරයා, a. foreigner.
ආ සක්ත
ආ සක්ත, a. (ආ to, සක්ත devoted), devoted to, attentive; attached, නියුක්ත, ඇලුම්වූ.
ආ සක්තිය
ආ සක්තිය, n. devotion to &c.,නියුක්තිය, ඇලුම් කම.
ඒකාධ්‍යාශ
ඒකාධ්‍යාශ, a. intent on, එක අදහසක්ම ඇති.
ඒකාර්‍ථ
ඒකාර්‍ථ, a. (ඒක අර්‍ථ) having only one meaning, univocal, unequivocal, එක තේරුමක්ම ඇති; having one object or purpose, එක අදහසක්ම ඇති.
ඓකාහික
ඓකාහික, a. (fr. ඒක, අහන්, day), ephemeral, එක දවසක්ම පවතින; fig. fungous, හදිසියෙන් ඉපදී නැතිවෙන.
කාමාශ්‍රවය
කාමාශ්‍රවය, n. indulgence in lust: see කාමා සක්තිය.
කාමාසක්ත
කාමාසක්ත, a. lascivious, කාමාතුර, කාමික.
කාමාසක්තිය
කාමාසක්තිය, n. lasciviousness &c., රාගයෙහි හැසිරීම.
කී
කී, v. adj. pret. said, කීවාවු, කීවු; also adj. form of කීයක්ද &c., (as කී ද‍වසක්ද for දවස් කීයක්ද).
ඛුරය
ඛුරය, n. razor, දැළිපිහිය; hoof, කුරය; foot of a bedstead; hoof-shaped perfume (probably dried shell-fish of that shape); a drug, සක්නෑබ.
චංක්‍රමණය, චංක්‍රමය
චංක්‍රමණය, චංක්‍රමය, n. going bowly or crookedly, හෙමින් or වංගුලෙස යාම; parade or place for walking, walking hall or shed, ඇවි දිනතැන, සක්මනමළුව.
චාරිකාව
චාරිකාව, n. moving or going about, itineracy, සචාරය, සක්මන.
Random Fonts
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
DS Chamika Bangla Font
DS Chamika
Download
View Count : 4351
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885

close
Please like, if you love this website