Sinhala to English Dictionary: සත්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මූල, අමූ ලික
අ මූල, අමූ ලික, a. rootless, causeless, මුලක් or හේතුවක් නැති, groundless, unfounded, baseless, නීකරුණ, අසත්‍ය.
අ වාස්තව, අ වාස්තවික
අ වාස්තව, අ වාස්තවික, a. unsubstantiated, ඔප් පු නැති, unsubstantial, ස්ථිර නැති, unreal, අසත්‍ය.
අ සත්
අ සත්, a. non-existent, නැති, untrue, අසත්‍ය; evil, wicked, දුෂ්ට.
අ සත්‍ය
අ සත්‍ය, a. untrue, unreal, fallacious, false, සැබෑ නැති, බොරු, deceitful, රැව‍ටිලි.
අ සත්‍ය භාෂක
අ සත්‍ය භාෂක, a. speaking untruth, mendacious, බොරුකාර.
අ සත්‍ය වාදි
අ සත්‍ය වාදි, a. or n. untruthful, lying, ‍බොරු කියන; liar, ‍බොරුකියන්නා, අසත්‍යවාදියා.
අ සත්‍ය වාදිකම
අ සත්‍ය වාදිකම, n. untruthfulness, falsehood, බොරුකීම, බොරුකාරකම.
අ සත්‍යතාව
අ සත්‍යතාව, n. untrueness &c.
අන්තර්‍වතීති
අන්තර්‍වතීති, a. (අන්තර්, වතීති being), internal, intrinsic, ඇතුළත්වූ, සත්‍යවූ.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. (වතීති අකා:), internally &c., ඇතුල් ආකාරයෙන්, සත්‍යාකාරයෙන්.
අනෘත
අනෘත, a. (අන් සෘත true), untrue, අසත්‍ය, false, බොරු.
කෘතය
කෘතය, n. what has been done, කරනලද දෙය; first of the four ages of the world, viz. සත්‍ය යුගය.
ඝන·චර්‍මංසත්‍වයා
ඝන·චර්‍මංසත්‍වයා, n. thick-skinned animal, pachyderm.
ඝන·චර්‍මසත්‍ව·ජාති
ඝන·චර්‍මසත්‍ව·ජාති, n. pl. pachydermata, හම ඝනවූ සත්‍වජාති.
චතුර්‍හස්ත·සත්‍ව·ජාති
චතුර්‍හස්ත·සත්‍ව·ජාති, n. pl. quadrnmana.
Random Fonts
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985

close
Please like, if you love this website