Sinhala to English Dictionary: සන්කම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත හන්කරනවා
අත හන්කරනවා, v. t. to sign, අත්සන්කරනවා.
අත්සන්කරනවා, අත්සන්දමනවා
අත්සන්කරනවා, අත්සන්දමනවා, v. t. to sign by writing one's name, put signature to.
අවසන්කරනවා
අවසන්කරනවා, v. t. See අවසානකරනවා.
කොමිසන්කරනවා
කොමිසන්කරනවා, v. Port., to confess (to a priest), පව් කියාදෙනවා.
පසන්කරනවා
පසන්කරනවා, v. t. to please, satisfy, ප්‍රසන්න කරනවා.
පිට·අත්සන්කරනවා
පිට·අත්සන්කරනවා, v. to endorse.
වසන්කරනවා
වසන්කරනවා, v. t. to hide, සඟවනවා.
සක්සන්
සක්සන්, a. Eng., Saxon; n. සක්සන්කාරයා.
සන්කටුව
සන්කටුව, n. lit. notice-spike, viz. spur (for a horse),
සන්කම
සන්කම, n. intimation, hint, සංඥාව, හැඟවීම.
සන්කම්කරනවා
සන්කම්කරනවා, v. to make a sound, call out, හඬගසනවා; intimate, සංඥාකරනවා.
සන්කරනවා
සන්කරනවා, v. to make signs, see සංඥාකරනවා: spur, සන්කටුවෙන් අනිනවා.
සන්කුණ්ඩ·ඇල්වී
සන්කුණ්ඩ·ඇල්වී, a sp. of hill-paddy.
Random Fonts
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285

close
Please like, if you love this website