Sinhala to English Dictionary: සන්තාන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි සන්තාපය
අභි සන්තාපය, n. (අභි emp., සන්තාපය burning), deep regret or repentance, තද තැවීම; curse, ශාපය; war, යුඬය.
දශනය
දශනය, n. tooth, දත, tusk, දළය; peak, crag, ගිරිකුළය; armour, සන්තාහය.
දශනය
දශනය, n. tooth, දත, tusk, දළය; peak, crag, ගිරිකුළය; armour, සන්තාහය.
නිස්සන්තාපිත
නිස්සන්තාපිත, a. unscorched, දැවීනැති; not grieved or sorrowful, සෝකනැති.
සන්තාන
සන්තාන, n. pl. or a. lineages &c.; pert to lineage or posterity; pert. to connection or alliance.
සන්තාන·පත්‍රය
සන්තාන·පත්‍රය, n. alliance document, treaty or deed of peace, සමාදාන ගිවිසුම් පත්‍රය.
සන්තානය
සන්තානය, n. race, lineage &c., see සන්තානර්‍තය.
සන්තානවෙනවා
සන්තානවෙනවා, v. i. to make peace or alliance with, සමාදානවෙනවා, ගිවිසගන්නවා.
සන්තාප·හර
සන්තාප·හර, a. (හර removing), removing heat, cooling, refrigerant, සිසිල්කරන; consoling, සනසන.
සන්තාප·හරණෞෂධය
සන්තාප·හරණෞෂධය, n. (හරණ, ‍ඖෂධ), cooling medicine, refrigerant, සිසිල්කරන or උෂ්ණ අරින බෙහෙත.
සන්තාපන
සන්තාපන, a. (සං with, තප් to heat), heated, burning, රහත්වූ, දන්නාවූ.
සන්තාපනය, සන්තාපය
සන්තාපනය, සන්තාපය, n. heat, burning, උෂ් ණය, දැවීම; affliction, පීඩාව, sorrow, ශෝකය, regret, repentance, තැවීම; passion, තෘෂ්ණාව.
සන්තාපවෙනවා
සන්තාපවෙනවා, v. i. to become parched, scorched, දැවෙනවා, දනවා.
සන්තාපිත
සන්තාපිත, a. burnt, scorched, inflamed, දැවුණු, ඇවිලීතිබෙන. or ඇවිලෙන.
Random Fonts
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340

close
Please like, if you love this website