Sinhala to English Dictionary: සන්නිභ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්ත්‍ර ජ්වරය
අන්ත්‍ර ජ්වරය, n. typhoid fever. සන්නිපාත ජ්වරය.
කෝලසන්නිය
කෝලසන්නිය, n. phlegm in the throat (to suffocation).
නායන්
නායන්, see සන්නිනායන්.
නීප්පාණ්ඩුව
නීප්පාණ්ඩුව, n. violent diarrhœa or cholera, අතිසාරය, ජලසන්නිය.
ශීතාංග·සන්ති·පාතය
ශීතාංග·සන්ති·පාතය, n. (ශීත, අංග body), cholera, see සන්නිපාතය.
සන්නි·පාත·ජ්වර
සන්නි·පාත·ජ්වර, a. pert. to typhoid fever, typhoid, සන්නිපාත උණ.
සන්නි·පාත·ජ්වරය
සන්නි·පාත·ජ්වරය, n. typhoid fever, enteric fever, අන්ත්‍රජ්වරය, සන්නිපාතඋණ.
සන්නිධානය, සන්නිධීය
සන්නිධානය, සන්නිධීය, n. nearness; appearance, පෙනීම; presence, E. S.; depositing, storing, තැබීම, රැස්කරතැබීම; gain, ලාභය.
සන්නිභ
සන්නිභ, a. (සම් with, නිභ like), like, similar to, සමාන.
සන්නිමග්න
සන්නිමග්න, a. immersed in, see නිමගන.
සන්නිය
සන්නිය, n. (See සන්නිපාතය), fit or convulsion arising from the morbid state of the three humours.
සන්නිවෘත්තිය
සන්නිවෘත්තිය, n. holding together, restraint, වැලැක්වීම, බාධාව.
සන්නිශ්‍රිත
සන්නිශ්‍රිත, a. joined with, imbued with, having, යුක්ත; served &c., see ශ්‍රිත and නිශ්‍රීත.
සන්සුන්
සන්සුන්, a. fr. P. සන්නිසින්ත: calm,placid,quiet, sedate, serious, demure.
සෝම·රාජි
සෝම·රාජි, lit. moon-light or shining: see බෝදි ඇට and සන්නිනායන්.
Random Fonts
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421

close
Please like, if you love this website