Sinhala to English Dictionary: සන්‍ධ්‍යා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

පූර්‍ව·සන්‍ධ්‍යාව
පූර්‍ව·සන්‍ධ්‍යාව, n. (සන්‍ධ්‍යා junction), early Junction, viz. daybreak, dawn, පහන් වේලාව.
රක්ත·සන්‍ධ්‍යාක
රක්ත·සන්‍ධ්‍යාක, lit. red-twilight: red lotus, see රත්නෙළුම්.
සන්‍ධ්‍යංය, සන්‍ධ්‍යාංශුව
සන්‍ධ්‍යංය, සන්‍ධ්‍යාංශුව, n. (සන්‍ධි junction, අංශුව ray), evening twilight, gloaming, හිමිදිරිය, හැන්දෑවේ අඳුර.
සන්‍ධ්‍යන්තරය
සන්‍ධ්‍යන්තරය, n. (සන්‍ධී joint, අන්තරය interval), bot. space between two joints, internode.
සන්‍ධ්‍යා
සන්‍ධ්‍යා, a. evening, vespertine, සවස්.
සන්‍ධ්‍යා පූජාව
සන්‍ධ්‍යා පූජාව, n. R. C., evening sacrifice, vespers, සවස්පූජාව, සවස් යාච්ඤාව.
සන්‍ධ්‍යා භෝජනය
සන්‍ධ්‍යා භෝජනය, n. evening meal, supper, රාත්‍රීකෑම.
සන්‍ධ්‍යා·කාලය
සන්‍ධ්‍යා·කාලය, or ·වේලාව or ·සමය n. the after part of the day, eventide, evening, සවස් වරුව, සවස.
සන්‍ධ්‍යා·තාරකාව
සන්‍ධ්‍යා·තාරකාව, n. evening-star, vesper, ඉරබටුතරුව.
සන්‍ධ්‍යා·වර්‍ණනාව
සන්‍ධ්‍යා·වර්‍ණනාව, n. description and praise of evening or sunset.
සන්‍ධ්‍යා·සම්මුතිය
සන්‍ධ්‍යා·සම්මුතිය, n. evening meeting, soiree.
සන්‍ධ්‍යාව
සන්‍ධ්‍යාව, n. (සන්‍ධ්‍යා fr. සන්‍ධි: what is to be joined), joining, සම්බන්‍ධය; boundary, ඉම; what unites day and night, viz. evening or late afternoon, හැන්දෑව, සවස.
සායංකාලය
සායංකාලය, n. eventide, සන්‍ධ්‍යාකාලය, සවස.
සැන්දෑව
සැන්දෑව, n. (fr. සන්‍ධ්‍යා), evening, සවස, සවස්වේලාව.
Random Fonts
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34653
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234

close
Please like, if you love this website