Sinhala to English Dictionary: සම්පත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඛණ්ඩ
අ ඛණ්ඩ a. unbroken, නොබිඳුණු, entire, integral, සම්පූර්‍ණ.
අ ඛණ්ඩනය
අ ඛණ්ඩනය, n. non-violation, නොකැඩීම, entireness, completeness, සම්පූර්‍ණකම; time or continuance, කාලය or පැවතීම.
අ ඛණ්ඩිත
අ ඛණ්ඩිත a. unbroken, inviolate, කැඩී නැති, කඩකර නැති, entire, whole, සම්පූර්‍ණ, continuous, අනවරත.
අ ධන, අ ධනි
අ ධන, අ ධනි, a. debitute of riches. සම්පත් නැති, impecunious, penniless, දිළිඳු.
අ පර්‍ය්‍යාප්ත
අ පර්‍ය්‍යාප්ත, a. (අ, පරි, ආප්ත), unobtained, ලබා නොගත්, unattained, ප්‍රාප්තනූණ, incomplete, අසම්පූර්‍ණ.
අ පරි පූර්‍ණ
අ පරි පූර්‍ණ, a. not well filled, unfilled, incomplete, පූර්‍ණ නැති, අසම්පූර්‍ණ.
අ පිරි, අ පිරිපුන්
අ පිරි, අ පිරිපුන්, a. not filled, incomplete, පිරි ලානැති, අසම්පූර්‍ණ.
අ භංගුර
අ භංගුර, a. unbroken, entire, කැඩීනැති, සම්පූර්‍ණ; fig. straightforward, අවංක.
අ ශෛක්ෂ
අ ශෛක්ෂ, a. not a novice, ආධුනික නොවන, matured, perfected (as a Rahat), සම්පුර්‍ණවු.
අ සම්ප්‍රමේය
අ සම්ප්‍රමේය, a. incommensurable, ප්‍රමාණයෙන් අසමාන.
අ සම්ප්‍රමේයතාව
අ සම්ප්‍රමේයතාව, n. incommensurability, ප්‍රමාණයෙන් අසමානකම.
අ සම්ප්‍රාප්ත
අ සම්ප්‍රාප්ත, a. unobtained, ලබානොගත්, unattained, නොපැමිණි, ප්‍රාප්තනූණ.
අ සම්ප්‍රාප්‍ය
අ සම්ප්‍රාප්‍ය, a. unobtainable, unattainable: see අප්‍රාප්‍ය.
අ සම්පාදිත
අ සම්පාදිත, a. (සම් for සං), unprepared unpremeditated, සූදානම්නැති, කලින් අදහස්නො කරනලද.
අ සම්පූර්‍ණ
අ සම්පූර්‍ණ, a. incomplete, imperfect, defective.
Random Fonts
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727

close
Please like, if you love this website