Sinhala to English Dictionary: සම්පූර්‍ණය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඛණ්ඩනය
අ ඛණ්ඩනය, n. non-violation, නොකැඩීම, entireness, completeness, සම්පූර්‍ණකම; time or continuance, කාලය or පැවතීම.
අ සම්පූර්‍ණකම, අ සම්පූර්‍ණතාව, අ සම්පූර්‍ණත්වය
අ සම්පූර්‍ණකම, අ සම්පූර්‍ණතාව, අ සම්පූර්‍ණත්වය, n. incompleteness &c.
අ සම්පූර්‍ණය
අ සම්පූර්‍ණය, n. defect, deficiency, පළුදුව, අඩුකම.
අ සමාප්තතාව, අ සමාප්තිය
අ සමාප්තතාව, අ සමාප්තිය, n. incompleteness &c., අසම්පූර්‍ණකම &c.
අ සමාහිත
අ සමාහිත, a. undemonstrated, incomplete, අසම්පූර්‍ණවූ; discomposed, චකිත; ill-behaved, අනාචාර.
අත්‍යන්තාභාවය
අත්‍යන්තාභාවය, n. (අති අන්ත අභාවය), utter non-existence, සම්පූර්‍ණනැතිකම.
අභි සංස්කෘත
අභි සංස්කෘත, a. thoroughly completed or perfected, හොඳට සම්පූර්‍ණකරනලද.
ආභෝගය
ආභෝගය, n. completion, සම්පූර්‍ණකිරීම; effort, වෑයම; enjoyment, භෝගය, භුක්තිය; cobra's hood, නයිපෙණය.
පර්‍ය්‍යන්ත·ප්‍රාප්ත
පර්‍ය්‍යන්ත·ප්‍රාප්ත, a. that has attained the utmost, attained, ended, completed, කෙළවරවූ, සම්පූර්‍ණවූ.
පරි·ණමය
පරි·ණමය, n. change of form or state, වෙනස් වීම; maturity, completion, සම්පූර්‍ණභාවය.
පරි·පූර්‍ණයකරනවා
පරි·පූර්‍ණයකරනවා, V. t. to replenish &c., perfect, සම්පූර්‍ණකරනවා.
පරි·සමාප්තතාව
පරි·සමාප්තතාව, n. completeness &c., සම්පූර්‍ණකම.
පරි·සමාප්තිය
පරි·සමාප්තිය, n. completion, consummation, සම්පූර්‍ණකීරීම.
ප්‍රංචාඬ
ප්‍රංචාඬ, a. (ප්‍ර emp., see වෘඩ), much increased, augmented, ඉතා වැඩිවුණු, matured, සම්පූර්‍ණවූ, diffused, පතලවූ.
ප්‍රකෘත
ප්‍රකෘත, a. done, effected, completed, කරනලද, සම්පූර්‍ණවූ.
Random Fonts
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945

close
Please like, if you love this website