Sinhala to English Dictionary: සම්බන්‍ධ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනභිසන්‍ධානය
අනභිසන්‍ධානය, n. non-alliance, state of detachment, separateness, අසම්බන්‍ධකම.
අනභිසම්බන්‍ධ
අනභිසම්බන්‍ධ, a. not united, disunited, අසම්බන්‍ධ, වෙන්වූ.
ගෝපික
ගෝපික, a. pastoral, bucolic,ගවපාලක, ගවයන් සම්බන්‍ධ.
ඤාති·සම්බන්‍ධය
ඤාති·සම්බන්‍ධය, n. the tie of relationship, නෑ කමේ බැම්ම.
තීර්‍ථතාව
තීර්‍ථතාව, n. sacredness, sanctity, ආගම සම්බන්‍ධ ශූඬකම.
නාවික, නාවුක
නාවික, නාවුක, a. maritime, nautical, naval, නැව් සම්බන්‍ධ.
නිස්සිත
නිස්සිත, a. dwelling with; connected with, සම්බන්‍ධවූ.
ප·බඳ
ප·බඳ, a. E. of ප්‍රබන්‍ධ: connected, continuous, සම්බන්‍ධ, අතවරත.
ප·බඳය. පබන්‍ධය
ප·බඳය. පබන්‍ධය, n. connection, සම්බන්‍ධය, continuity, අනවරතය; literary composition, story, narrative: see ප්‍රබන්‍ධය.
ප්‍රති·බද්ධය, ප්‍රති·බන්‍ධය
ප්‍රති·බද්ධය, ප්‍රති·බන්‍ධය, n. (ප්‍රති before or against), connection, සම්බන්‍ධය; obstruction, obstacle, counteraction, බාධාව.
පිළි·බඳ‍
පිළි·බඳ‍, a. (බඳ bound), connected with, appertaining to, සම්බන්‍ධ; attached to, ඇලුම්වූ.
පූර්‍වාපර·සන්‍ධිය
පූර්‍වාපර·සන්‍ධිය, n. connection of the past and subsequent or present time, පුරාණ හා වර්‍තත මාන කාලවල සම්බන්‍ධය.
මිත්‍ර·සම්බන්‍ධය
මිත්‍ර·සම්බන්‍ධය, n. bond of friendship, union of friends.
ය
ය, n. or a. iron, යකඩ; union, සම්බන්‍ධය.
රක්ත·වාහි
රක්ත·වාහි, a. sanguiferous, ලේගෙනයන (නහර); arterial ලේනහර සම්බන්‍ධ.
Random Fonts
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004

close
Please like, if you love this website