Sinhala to English Dictionary: සම්මාන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්මානය
අ සම්මානය, n. disrespect, discourtesy, irreverence, ගරුනැතිකම.
අ සම්මානිත
අ සම්මානිත, a. unhonoured, ගෞරව නොලත්.
අප චය
අප චය, n. loss, නැතිවීම, wearing away, ගෙවී යාම; respect, salutation, සම්මානය, ආචාරය.
නව·ගුණ
නව·ගුණ, n. pl. nine qualities or virtues, sp. those of Buddha, which in P. are: අරහං holiness or අරහත් state, සම්මාසබුද්ඬෝ perfect Buddhahood, විජ්ජාචරණ සම්පන්නෝ perfection of knowledge and wisdom, සුගතො of amiable and excellent character, ලොකවිදු knowledge of the Universe, අනුත්තරො පුරිස ධම්ම සාරථි irrefutable guidance and control of men, සත්‍ථා දේවමනුස්සානං instructor of gods and men, බුද්ධෝ wisdom, භගවා blessedness. Or as designations, perfect Buddha &c.
ශ්‍රද්ධාව
ශ්‍රද්ධාව, n. religious faith, piety, භක්තිය; reverence, සම්මානය.
සන්·මානය
සන්·මානය, n. (සන් good, මානය hour), honouring the good, respect, esteem, = සම්මානය.
සම·දිටු
සම·දිටු, a. E of P. සම්මාදිට්ඨි.
සම්මාදම්කරනවා, සම්මාදම්දෙනවා
සම්මාදම්කරනවා, සම්මාදම්දෙනවා, v. to contribute, subscribe, give a subscription.
සම්මාදිඨී
සම්මාදිඨී, n. P. for සම්‍යක්දෘෂ්ටි.
සම්මාන
සම්මාන, a. (සං emp., මන් to respect), respectful, dutiful, ගරුකරන, කීකරු.
සම්මානන
සම්මානන, a reverent, deferential, see සම්මාන.
සම්මානනකරනවා
සම්මානනකරනවා, v. to honour, reverence, ගරු කරනවා.
සම්මානනය
සම්මානනය, n. homage, honour, reverence, බැහැදැකීම &c., see සම්මානය.
සම්මානය
සම්මානය, n. respect, esteen, සාදරය, ගරුකිරීම.
සම්මාන්‍ය
සම්මාන්‍ය, a. estimable, respectable, honourable, ගෞරවණීය.
Random Fonts
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3389
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945

close
Please like, if you love this website