Sinhala to English Dictionary: සමානකර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තුල්‍යතාව
අ තුල්‍යතාව, n. inequality, disparity, disproportion, matchlessness, අසමකම, අසමානකම.
අ සම ධූරතාව
අ සම ධූරතාව, n. peerlessness &c., වෙන දෙයකට සමානකම්නැති උතුම්කම.
අ සමඤ්ජසය
අ සමඤ්ජසය, n. (අ priv., සං with, අඤජස straight), disparity, අසමානකම; impropriety, අයුතුකම.
අ සම්ප්‍රමේයතාව
අ සම්ප්‍රමේයතාව, n. incommensurability, ප්‍රමාණයෙන් අසමානකම.
අ සමානකම, අ සමානත්වය
අ සමානකම, අ සමානත්වය, n. dissimilarity, disparity, සමාන නැතිකම, වෙනස.
අ සහාය
අ සහාය, a. companionless, සහකාරයෙක් නැති; peerless, matchless, incomparable, (යමක්හා) සමානකමක් නැති E. S.
අති දේශය
අති දේශය, n. gram. extended application; substitution; අසමානයක් සමානකොටකීම.
අනු භාර
අනු භාර, a. (අනු after, භාර taking), imitative, mimic, mock, සමාන, සමානකරන.
අනු රූපය
අනු රූපය, n. likeness, model, pattern, සමානකම, ආදෘශය
උප මිතිය
උප මිතිය, n. analogy, resemblance, semblance, සමානකම.
එක සමානකම
එක සමානකම, n. similarity &c.
එක සමානකරනවා
එක සමානකරනවා, v. t. to make exactly alike, make even or equal.
එක්සමතාව
එක්සමතාව, n. coequality: එකසමානකම.
ඒක සමානත්වය
ඒක සමානත්වය, n. similarity, co-ordination, සමානකම.
තුල්‍යකරනවා
තුල්‍යකරනවා, v. t. to make equal &c., equate, assimilate, සමකරනවා, සමානකරනවා.
Random Fonts
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2502
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
Maya Bangla Font
Maya
Download
View Count : 3383
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226

close
Please like, if you love this website