Sinhala to English Dictionary: සරිල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති සන්ධික
අ ප්‍රති සන්ධික, a. (අ priv., ප්‍රති again, සන්ධික uniting), free from further transmigration, සසරින් මිදුණ.
අ ප්‍රති සන්ධිය
අ ප්‍රති සන්ධිය, n. absence of re-birth or re-existence, non-transmigration, සසරින් මිදීම.
අෂ්ට සාංවත්සරික
අෂ්ට සාංවත්සරික, a. octennial, අට අවුරුද්දකට වරක් සිඬවෙන.
කෙසරා, කෙසරිඳු
කෙසරා, කෙසරිඳු, n. (කෙසර ඉඳු), maned lion, කේසර සිංහයා.
කේසරියා
කේසරියා, n. maned-one, viz. lion or horse, සිංහයා, අශ්වයා.
චතුස්‍සංවත‍්සරික
චතුස්‍සංවත‍්සරික, a. quadrennial, සතර අවුරුද් දක් අඩංගුවු or සතර අවුරුද්දකට සඬවෙන.
ත්‍රිංශත් සාංවත්සරික
ත්‍රිංශත් සාංවත්සරික, a. tricennial, තිස් අවුරුද්දක &c.
පංච·සාංවත්සරික
පංච·සාංවත්සරික, a. See පංචවාර්ෂික.
පෙරටුව, පෙරටුවෙන්
පෙරටුව, පෙරටුවෙන්, ad. preceding, before, on in front, anteriorly, ඉස්සරව, ඉස්සරින්.
වප·සරිය
වප·සරිය, n. sowing extent, as නැළියක් වපසරි ය, the extent (of ground) for sowing a seer (of seed).
ෂට්සාංවතචසරික
ෂට්සාංවතචසරික, a. occurring once in six years, sexennial. E. S.
සං·වත්සර, සං·වත්‍සරික
සං·වත්සර, සං·වත්‍සරික, a. pert. to the year, yearly, annual, අවුරුදුපතා.
සප්ත·වර්‍ෂ, සප්තසාංවත්සරික
සප්ත·වර්‍ෂ, සප්තසාංවත්සරික, a. occurring once in seven years, septennial. E. S.
සම්ප්‍ර·පදය
සම්ප්‍ර·පදය, n. rambling, roaming, peregrination, සැරිසරිම.
සරිකරනවා
සරිකරනවා, v. t. to make like, compare, සමාන කරබලනවා.
Random Fonts
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749

close
Please like, if you love this website