Sinhala to English Dictionary: සහාය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති භාගතාව, අ ප්‍රතිමතාව
අ ප්‍රති භාගතාව, අ ප්‍රතිමතාව. n. matchlessness &c., අසහාය. E. S.
අ සහාය
අ සහාය, a. companionless, සහකාරයෙක් නැති; peerless, matchless, incomparable, (යමක්හා) සමානකමක් නැති E. S.
අ සහායතාව
අ සහායතාව, n. peerlessness &c. E. S.
අ සහායයක්
අ සහායයක්, n. something incomparable, none-such, වෙන දෙයකට සමානනැති අපූර්‍වයක්.
අනුපම
අනුපම, a. (අන් උපම) unlike, සමානනැති; incomparable, අසහාය.
පරීක්‍ෂක·සහාකාර
පරීක්‍ෂක·සහාකාර, a. R. C., inquisitorial.
පාරි·දර්‍ශක·සහාකාරයා
පාරි·දර්‍ශක·සහාකාරයා, n. episcopalian.
බුද්ධි·සහායයා
බුද්ධි·සහායයා, n. counsellor, මන්ත්‍රණකාරයා.
මාංසහාරය
මාංසහාරය, n. (ආහාරය), flesh-food, flesh-diet, මස්කෑම.
සහාය
සහාය, n. help, assistance, උපකාරය.
සහායකාර
සහායකාර, a. helping, mutually auxiliary, උදව්කරන.
සහායකාරයා
සහායකාරයා, n. assistant, coadjutor, උදව්කාරයා.
සහායතාව, සහායත්‍වය
සහායතාව, සහායත්‍වය, n. companionship, association, හවුල්කාරකම, fellowship, සහභාගිකම, friendship, මිත්‍රකම.
සහායයා
සහායයා, n. companion, associate, හවූල්කරයා, යහළුවා.
සහාරය
සහාරය, a. See සහකාරය.
Random Fonts
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
AH Tharanga Bangla Font
AH Tharanga
Download
View Count : 2386
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386

close
Please like, if you love this website