Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: ස්ත්ර
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ චල ජල ශාස්ත්‍ර
අ චල ජල ශාස්ත්‍ර, a. hydrostatic. E.S.
අ චල ජල ශාස්ත්‍රය
අ චල ජල ශාස්ත්‍රය, n. hydrostatics, නිශ්චල ජලශාස්ත්රය.
අ චල බල විද්‍යාව, අ චල භාර ශාස්ත්‍රය
අ චල බල විද්‍යාව, අ චල භාර ශාස්ත්‍රය, n. statics, නිශ්චල බර ශාස්ත්‍රය.
අ චේල, අ චේලක
අ චේල, අ චේලක, a. (චේල raiment), without clothes, naked, නිර්වස්ත්‍ර.
අ ප්රසූතිකාව
අ ප්රසූතිකාව, n. (ප්‍රසූති child-bearing), barren woman, වඳස්ත්රී.
අ බලාව, අ බලී
අ බලාව, අ බලී, n. fem. the feeble one, viz. woman, ස්ත්‍රී.
අ ශස්ත්‍ර
අ ශස්ත්‍ර, a. without weapons, unarmed, defenceless, ආයුධනැති.
අ ශාස්ත්‍ර, අ ශාස්ත්‍රීය
අ ශාස්ත්‍ර, අ ශාස්ත්‍රීය, a. unscientific, unphilosophical, ශාස්ත්‍රයට එකඟනැති.
අ සෛත්රණ
අ සෛත්රණ, a. unwomanly, ස්ත්‍රියෙකුට නොඔබින.
අංගනාව
අංගනාව, n. woman, female, ස්ත්‍රී.
අක්ෂර ශාස්ත්‍රය, අක්ෂර සංඥාව
අක්ෂර ශාස්ත්‍රය, අක්ෂර සංඥාව, n. science of orthography.
අගස්ති, අගස්ත්‍ය
අගස්ති, අගස්ත්‍ය, n. a rishi so named, who, according to mythology, was born in a water jar, once swallowed the ocean, but voided it again, and is the regent of the star Canopus.
අග්නි භාණ්ඩ ශාස්ත්‍ර ඥ
අග්නි භාණ්ඩ ශාස්ත්‍ර ඥ, a. knowing the science of fireworks, pyrotechnic, ගිනිකෙළි ශාස්ත්‍රය දන්න.
අග්නි භාණ්ඩ ශාස්ත්‍ර ඥයා
අග්නි භාණ්ඩ ශාස්ත්‍ර ඥයා, n. pyrotechnist.
අග්නි භාණ්ඩ ශිල්ප
අග්නි භාණ්ඩ ශිල්ප, n. science of fireworks, pyrotechnics, pyrotechny, ගිනිකෙළි ශාස්ත්‍රය.
Random Fonts
DL HD
Download
View Count : 3168
Sandaya Flintab
Download
View Count : 4557
Hemawathy Regular
Download
View Count : 5252
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
CPS 26
Download
View Count : 2611
Somi Niluka
Download
View Count : 2529
Mi Damindu Tall
Download
View Count : 4338
NPW Ridhma
Download
View Count : 2477
Ranasuru PC
Download
View Count : 5073
Somi Dusantha
Download
View Count : 4819
Please like, if you love this website