Sinhala to English Dictionary: ස්තුති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභිෂ්ටුත
අභිෂ්ටුත, a. (අභි, සතු), praised, thanked, ප්‍රශංසිත, ස්තුති ලැබූ.
කෘත ඥ
කෘත ඥ, a. knowing what was done, grateful, ස්තුතිවන්ත.
කෘත ඥ නෛවේද්‍යය
කෘත ඥ නෛවේද්‍යය, n. thank-offering, ස්තුති පූජාව.
කෘත ඥතාව
කෘත ඥතාව, n. gratitude, ස්තුතිවන්තකම. E. S.
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය
ගුණ·වර්‍ණනාව, ගුණ·ස්තුතිය, n. eulogy, panegyric, ප්‍රශංසාව.
තුති
තුති, n. E. for ස්තුති: thanks.
තෙවුනාව
තෙවුනාව, n. praise, ප්‍රශංසාව, thanks, ස්තුතිය.
ධන·පිශාචිකාව
ධන·පිශාචිකාව, n. lit. wealth-demoness, viz. thirst for wealth, avarice, වස්තුතෘෂ්ණාව.
ධනාශාව
ධනාශාව, n. desire for wealth, avarice, වස්තුතෂණාව.
මෙර්සෙ
මෙර්සෙ, n. Port., favour, thanks, as බොහෝම මෙර්සෙයි much or many thanks, great favour, ස්තුති.
ව්‍යාජ·ස්තූතිය
ව්‍යාජ·ස්තූතිය, n. ironical or mocking thanks or praise, බොරු or කවට ස්තුතිය.
සං·ගීප්පුව
සං·ගීප්පුව, n. thanks, ස්තුතිය, praise, ප්‍රශංසාව.
සං·ස්තුතිය
සං·ස්තුතිය, n. praising; praise, ප්‍රශංසාව; celebration. E. S.
සතුත්‍ය
සතුත්‍ය, a. that should he thanked or praised, thank worthy, praiseworthy, ‍ස්තුතිලැබියයුතු.
ස්තුති·පාඨකයා
ස්තුති·පාඨකයා, n. eulogist, bard (specially employed as such), විරිදුකියන්නා.
Random Fonts
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398

close
Please like, if you love this website