Sinhala to English Dictionary: ස්ථානය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භූත ස්ථානය
අ භූත ස්ථානය, n. non-existent place, utopia: see මෝඝාශ ද්වීපය.
අ මරාලය
අ මරාලය, n. (ආලය abode), mansion of the gods, දේව වාසස්ථානය, දේවගෘහය, ස්වර්‍ගය.
අ ස්ථාන
අ ස්ථාන, a. out-of-place, unseasonable, inopportune, ස්ථානයට or ප්‍රස්තාවට අයිති or එකඟ නැති.
අ ස්ථානතාව
අ ස්ථානතාව, n. unseasonableness &c., ප්‍රස්තාවට නුසුදුසුකම.
අ ස්ථානාකාරයෙන්
අ ස්ථානාකාරයෙන්, ad. unseasonably, inopportunely, අකලට, ප්‍රස්තාවට නුසුදුසුලෙස.
අක්ෂර සංස්ථානය
අක්ෂර සංස්ථානය, n. (සංස්ථානය placing together), collocation of letters, writing, ලිය විල්ල, ලේඛනය.
අත්‍යභ්‍යන්තර ස්ථානය
අත්‍යභ්‍යන්තර ස්ථානය, n. innermost place, ඉතා ඇතුල් ඉඩම; pl. penetralia.
අති පරි ශුඬ ස්ථානය
අති පරි ශුඬ ස්ථානය, n. most holy place, sanctum sanctorum, ඉතා ශුඬස්ථානය.
අති ශුඬ ස්ථානය
අති ශුඬ ස්ථානය, a. most holy place, sanctuary, oracle.
අන්තර ස්ථානය
අන්තර ස්ථානය, n. intervening space, අතරතුරේ ඉඩම recess, ඇතුල් ඉඩම E. S.
අව ලම්බනය, අව ලම්බය
අව ලම්බනය, අව ලම්බය, n. suspending, එල්ලා තැබීම; hanging, depending, එල්ලීම; a perpendicular, E. S.; prop, රුකුල; asylum, රක්ෂා ස්ථානය.
අව ස්ථානය
අව ස්ථානය, n. (අව emp.), position station, situation, place, තැන.
ආ ඝාත ස්ථානය
ආ ඝාත ස්ථානය, n. place of killing, baughter-house, සත්වාදීන් මරනතැන.
ආ ස්ථානය
ආ ස්ථානය, n. assembly, society, සභාව; resting place, විශ්‍රාම ස්ථානය.
ආශය
ආශය, n. meaning, අභිප්‍රාය; aid, ආධාරය, asylum, රක්ෂාස්ථානය; receptacle, E. S.
Random Fonts
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
A Sinhala Apple Bangla Font
A Sinhala Apple
Download
View Count : 30966
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
Thara Bangla Font
Thara
Download
View Count : 3319
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582

close
Please like, if you love this website