Sinhala to English Dictionary: ස්ථිරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම්පාව
අ කම්පාව, n. stability, ස්ථිරකම; Er. for අනු කම්පාව, compassion.
අ තිර
අ තිර, a E. of අස්ථිර: unstable, inconstant, ස්ථිරනැති, චපල.
අ නිස්‍ථිර
අ නිස්‍ථිර, a. (er. for අ ස්ථිර), unstable, mutable, ස්ථිරනැති, වෙනස්වන, fickle, චපල.
අ ස්ථිත
අ ස්ථිත, a. unsteady, unstable, ස්ථිරනැති, චපල.
අ ස්ථිර
අ ස්ථිර, a. not firm, unstable, inconstant, mutable, ස්ථිරනැති, චංචල, චපල.
අ ස්ථිරතාව, අස්ථිරත්වය
අ ස්ථිරතාව, අස්ථිරත්වය, n. fickleness, inconstancy, instability, mutability, චපලකම, ස්ථිරනැතිකම.
තර·සර
තර·සර, a. firm and strong, සවිබල, ස්ථිරසාර.
තරයේ, තරව, තරවා
තරයේ, තරව, තරවා, ad. firmly, strongly, greatly, ස්ථිරකොට, හොඳට.
තරල
තරල, a. unsteady, shaky, fickle, චපල, ස්ථිරනුවූ.
පල්ලවය
පල්ලවය, n. sprout, shoot, දළුව, twig, රිකිල්ල, branch, අත්ත; lac, ලාකඩ; bracelet, වලය; unsteadines, අස්ථිරකම.
ප්‍ර·මිත
ප්‍ර·මිත, a. (ප්‍ර emp., මිත fr. මා to measure), measured, මැනපු; known, දැනගත තිබෙන; established, ස්ථිරවූ.
ප්‍රති·ෂ්ඨ පනය
ප්‍රති·ෂ්ඨ පනය, n. (fr. ස්ථාපනය), fixing, පිහිටු වීම, confirming, ස්ථිරකිරිම.
ප්‍රති·ෂ්ඨාපනයකරනවා
ප්‍රති·ෂ්ඨාපනයකරනවා, v. t. to fix, infix, found, establish, පිහිටුවනවා, confirm, ස්ථිරකරනවා.
ප්‍රති·ෂ්ඨිත
ප්‍රති·ෂ්ඨිත, a. fixed, established, පිහිටි, confirmed, firm, ස්ථිරවූ; consecrated, කැපවූ; established in life, endowed, married, දායාදලැබූ, විවාහිත; completed. සම්පූර්‍ණවූ; famous, කීර්‍තති මත්.
ව්‍යව·ස්ථිතිය
ව්‍යව·ස්ථිතිය, n. fixedness, firmness, ස්ථිරකම, continuance, පැවතීම.
Random Fonts
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3889
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10786
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008

close
Please like, if you love this website