Sinhala to English Dictionary: ස්වාමියා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ස්වාමික
අ ස්වාමික, a. without a master or husband, ස්වාමියෙක් නැති, without an owner, හිමියෙක් නැතී.
අධීශයා
අධීශයා, n. (අධි, ඊශ master), master, lord, ස්වාමියා.
ඊශ්වරයා
ඊශ්වරයා, n. owner; lord, ස්වාමියා; Supreme God, පරමේශ්වරයා, Siva, ශිවදෙවියා.
ඊශ්වරේශ්වරයා
ඊශ්වරේශ්වරයා, n. (ඊශ්වර ඊශ්වරයා), God of gods, Lord of lords, දෙවිවරුන්ගේ දෙවියෝ, ස්වාමි වරුන්ගේ ස්වාමියා.
ගහ·ගෙවියා
ගහ·ගෙවියා, n. householder, ගෙදර ස්වාමියා; husbandman, ගොවියා.
ගහ·පතියා
ගහ·පතියා, n. (ගහ for ගෘහ), head of the family or house, householder, ගෙදර ස්වාමියා.
ගැහැවියා
ගැහැවියා, n. householder, ගෙදර ස්වාමියා; husbandman, ගොවියා.
ගෘහ·පතියා
ගෘහ·පතියා, n. head of the house, householder, ගෙදර ස්වාමියා.
ගෘහ·මූලිකයා
ගෘහ·මූලිකයා, n. head of the house, occupier of the house, ගෙදර ස්වාමියා.
ගෙදර·ස්වාමියා
ගෙදර·ස්වාමියා, n. master of the house, householder,
ගේ·හිමියා
ගේ·හිමියා, n. owner of the house; head of the house, ගෙදර ස්වාමියා.
නාථ
නාථ, n. master, lord, ස්වාමියා.
නිර්නාථ
නිර්නාථ, a. without master or protector, ස්වාමියෙක් නැති.
නේතා
නේතා, n. (fr. නාථයා), master, owner, ස්වාමියා.
පතීයා
පතීයා, n. master, husband, ස්වාමියා, ස්වාමිපුරු ෂයා, owner, අයිතිකාරයා.
Random Fonts
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3394
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2504
Helakala Bangla Font
Helakala
Download
View Count : 5114
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2997
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5728
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431

close
Please like, if you love this website