Sinhala to English Dictionary: සාගරක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍ෂීර සාගරය, ක්‍ෂීරබ්ධිය, ක්‍ෂීරාර්‍ණවය, ක්‍ෂීරෝදය (උදය)
ක්‍ෂීර සාගරය, ක්‍ෂීරබ්ධිය, ක්‍ෂීරාර්‍ණවය, ක්‍ෂීරෝදය (උදය), n. sea of milk, one of the seven seas between Maha Meru and the Sakwalagala, කිරිමුහුද.
දාරද
දාරද, n. quicksilver, රහදිය; verniillion, ඉඟුල්; ocean, සාගරය; a sort of poison from the country called Darad, විෂජාතියක්.
නී·රජ, නී·රද
නී·රජ, නී·රද, n. king of water, viz. ocean, සාගරය.
ප්‍ර·වාල සාගරය
ප්‍ර·වාල සාගරය, n. coral sea.
රුවනකර, රුවනාරය
රුවනකර, රුවනාරය, n. (රුවන්අකර, ආරය), gem-mine, viz. the ocean, සාගරය.
ශාන්තිකර·සාගරය
ශාන්තිකර·සාගරය, n. Pacific Ocean.
සං·සාර·සාගරය
සං·සාර·සාගරය, n. ocean of metempsychosis, requiring a vast period to cross and attain to Nirvána.
සයුර
සයුර, n. E. of සාගරය: sea, ocean, මුහුද; pl. සයුරු.
සර්‍ව·විද්‍යා·සාගරය
සර්‍ව·විද්‍යා·සාගරය, n. ocean of universal knowledge, සියලු දැනගැම්ම නැමති සාගරය.
සරිත්පති
සරිත්පති, n. river-lord, vix. the ocean, සාගරය, මුහුද.
සාගරක
සාගරක, n. sea-salt, මුදුලුණු.
සාගරක, සාගරික
සාගරක, සාගරික, a. oceanic, marine, maritime, මුහුදු.
සාගරය
සාගරය, n. ocean, see මුහුද.
සාගරා
සාගරා, n. a kind of deer.
සාගරාලය
සාගරාලය, n. (ආලය abode), sea-abode: ap. of Varuna, see වරුණයා.
Random Fonts
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175

close
Please like, if you love this website