Sinhala to English Dictionary: සාමාන්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යාපක, අ ව්‍යාපන, අ ව්‍යාප්‍ය
අ ව්‍යාපක, අ ව්‍යාපන, අ ව්‍යාප්‍ය, a. not diffused or general, limited, පැතිරීනැති, සාමාන්‍ය නොවන; special, peculiar, විශේෂ.
අ විශිෂ්ට
අ විශිෂ්ට, a. undistinguished, වෙන්නොකරනලද, ordinary, සාමාන්‍ය, පොදු.
අ විශේෂය
අ විශේෂය, n. a non-characteristic, what does not differ, සාමාන්‍ය එකක්.
අ විශේෂිත
අ විශේෂිත, a. unmarked, uncharacterised, undistinguished, විශේෂ ලකුණක් නැති, සාමාන්‍ය.
අ සාධාරණ
අ සාධාරණ, a. not general, සාමාන්‍යනොවන, special, විශේෂ; but usually inequitable, partial, unjust, unfair, අනඩු, පක්ෂපාත, අයුතු.
අ සාමාන්‍ය
අ සාමාන්‍ය, a. not general, unusual, uncommon, සාමාන්‍ය නොවන.
අ සාමාන්‍යතාව
අ සාමාන්‍යතාව, n. state of not being general, unusualness &c., සාමාන්‍යනැතිකම.
අනුත්කෘෂ්ට
අනුත්කෘෂ්ට, a. (අන් උත්කෘෂ්ට), not noble or exalted, උතුම් නොවන, common, ordinary, plain, සාමාන්‍ය, පොදු.
ජන·ප්‍රවාදය
ජන·ප්‍රවාදය, n. (·ප්‍රවාදය rumour), common rumour, general report, ප්‍රසිඬ or සාමාන්‍යආරංචිය.
භාවාථිය
භාවාථිය, n. (·අථිය), the general sense, simple or inherent meaning (of words), the obvious purport (of a phrase &c.); subject matter; සාමාන්‍ය තේරුම.
මති·ශ්‍රෝතය
මති·ශ්‍රෝතය, n. stream of thought, E. S.; current of opinion, සාමාන්‍ය කල්පනාව.
මධ්‍ය·ස්ථ
මධ්‍ය·ස්ථ, a. situated in the middle, middle, central, මැද, interior, ඇතුල්; medium, average, සාමාන්‍ය; intervening, mediating, මැද හත්, මැදහත්කාර.
සමස්ති
සමස්ති, a. general, universal, සාමාන්‍ය.
සර්‍ව·සාමාන්‍ය
සර්‍ව·සාමාන්‍ය, a. general, universal, ecumenical.
සා·ධර්‍ම්‍යය
සා·ධර්‍ම්‍යය, n. (සා for සහ with), general or universal duty, as justice, kindness &c., සාමාන්‍ය යුතුකම.
Random Fonts
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532

close
Please like, if you love this website