Sinhala to English Dictionary: සාරස

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භිචාරිකාව
අ භිචාරිකාව, n. See අභිසාරිකාව.
අ මද්‍යා
අ මද්‍යා, a. unintoxicating, non-alcoholic, මත් නොකරන, මද්‍යසාරනැති.
අ වන්ධ්‍ය
අ වන්ධ්‍ය, a. not barren, fruitful, වඳනැති, සාරවත්.
අ සං සෘතිය
අ සං සෘතිය, n. non-transrnigration, absorption (of being), සංසාරය නැතිකම.
අ සාරකම, අ සාරත්වය
අ සාරකම, අ සාරත්වය, n. sterility &c., සරුනැති කම; fig. insipidity, poorness, emptiness, රස නැතිකම, හිස්කම.
අ සාරණීය
අ සාරණීය, a. infertile, inefficient, සාරනැති, ගුණනැති.
අ සාර්‍ථක
අ සාර්‍ථක, a. profitless, vain, empty, නිෂ්ඵල, නිරර්‍ථක; meaningless, තේරුමක්—අර්‍ථයක්—නැති.
අ සාර්‍ථකතාව
අ සාර්‍ථකතාව, n. profitlessness &c., නිෂ්ඵලකම, නිරර්‍ථකකම.
අ හේතුක ප්‍රතිසන්ධිය
අ හේතුක ප්‍රතිසන්ධිය, n. unhappy re-incarnation or transmigration, අවාසනාවන්ත සංසාරය.
අති විරේකය
අති විරේකය, n. purging, looseness of the bowels, diarrhœa, අතිසාරය.
අති සාර
අති සාර, a. very fertile or fruitful, ඉතාසාරවත්.
අති සාරය
අති සාරය, n. (සාරය fluid), diarrhœa, dysentery.
අනු සාරය
අනු සාරය, n. following after; conforming to custom or usage; අනුවයාම; means or medium, උපක්‍රමය.
අනු සාරයෙන්
අනු සාරයෙන්, ad. through the medium of, by; as තෝල්ක අනුසාරයෙන්, by interpretation.
අබින් සාරය
අබින් සාරය, n. extract of opium, morphia morphine.
Random Fonts
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117

close
Please like, if you love this website