Sinhala to English Dictionary: සියුම්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අණු
අණු, a. atomic, inflnitesimal, පරමාණු, ඉතා සියුම්.
අණු ක්ෂුද්‍ර
අණු ක්ෂුද්‍ර. a. atomically small, minute, ඉතා සියුම්; insignificant, සුළු.
අණුතාව
අණුතාව, n. minuteness, ඉතා සියුම්කම.
අති ක්ෂුද්‍ර
අති ක්ෂුද්‍ර, a. exceedingly small, minute, atomic, ඉතා කුඩා, ඉතා සියුම්.
අති ක්ෂුද්‍රතාව
අති ක්ෂුද්‍රතාව, n. minuteness, ඉතා කුඩාකම or සියුම්කම.
අති සූක්ෂම
අති සූක්ෂම, a. very minute, microscopic; very fine, superfine, ඉතා සියුම්; fig. very subtle or acute, ඉතා තීක්ෂණ.
ප·රිත්තය
ප·රිත්තය, n. little, few, ස්වල්පය; atom or particle, සියුම් කැටය; an inferior Brahma so called.
පේලව
පේලව, a. delicate, fine, සියුම්, සිහින්, thin, තුනී, soft, මෘදු.
සියුම්
සියුම්, a. fine, delicate, සිහින්; sharp, තියුණු.
සියුම්කම
සියුම්කම, n. fineness &c., සිහින්කම &c.
සිහින්
සිහින්, n. thin, තුනි, fine, සිනිදු, delicate, සියුම්.
Random Fonts
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219

close
Please like, if you love this website