Sinhala to English Dictionary: සිසිර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

තා·පහර
තා·පහර, a. heat-removing, cooling, සිසිල් කරන; fig. soothing, සැනසිලි.
ශිශිර
ශිශිර, a. cold, chilly, ශීතල, සිසිල්.
ශීත කලාපය
ශීත කලාපය, n. frigid zone, පොළොවේ සිසිර වලය.
ශීත ජනක·යන්ත්‍රය
ශීත ජනක·යන්ත්‍රය, n. refrigerator, සිසිල්කරන යන්ත්‍රය.
ශීත·ජනක
ශීත·ජනක, a. producing cold, making cold, refrigerant, සිසිල් කරන.
ශීතතාව
ශීතතාව, n. coldness, frigidness, ශීතලය, සිසිල්කම.
ශෛත්‍ය
ශෛත්‍ය, n. (fr. ශීත), cold, coldness, ශීතලය, සිසිල්කම.
සන්තාප·හර
සන්තාප·හර, a. (හර removing), removing heat, cooling, refrigerant, සිසිල්කරන; consoling, සනසන.
සන්තාප·හරණෞෂධය
සන්තාප·හරණෞෂධය, n. (හරණ, ‍ඖෂධ), cooling medicine, refrigerant, සිසිල්කරන or උෂ්ණ අරින බෙහෙත.
සිසිර
සිසිර, a. E. of ශිශීර: cold, ශීතල.
සිසිර·කර
සිසිර·කර, n. See ශිශිරකර.
සිසිර·කල
සිසිර·කල, n. See ශිශිරකාලය.
සිසිර·වළය
සිසිර·වළය, n, (වළය zone), frigid zone, ශීත කලාපය.
සිසිල
සිසිල, n. cold, ශීතලය; sandal-wood, හඳුන්ලී.
සිසිල්
සිසිල්, a. cold, cool, ශීතල.
Random Fonts
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3288
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3023
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3619
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718

close
Please like, if you love this website