Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: සු·වට
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
පසු·වෙනවා
පසු·වෙනවා, v. i. to get or drop behind (in walking &c.); (of time) to pass, pass away, elapse; fare, spend (one's days), as සැපෙන් පසුවෙනවා, live in luxury or comfortably.
පිසුසු·වැටෙනවා, පිස්සුවැහෙනවා, පිස්සුවෙනවා
පිසුසු·වැටෙනවා, පිස්සුවැහෙනවා, පිස්සුවෙනවා, v. i. to become insane, go mad.
සු·වච
සු·වච, a. (සු good, වච speech), speaking much, well or eloquently, හොඳින් &c. කථාකරන; attentive, obedient, කීකරු.
සු·වචකම
සු·වචකම, n. attentiveness, obedience, කීකරුකම.
සු·වචනය, සු·වචය
සු·වචනය, සු·වචය, n. speaking much or well, eloquent speech, eloquence, දක්‍ෂලෙස කථා කිරීම, දක්‍ෂකථනය.
සු·වට
සු·වට, a, (සු emp.), very or quite round, globular, හොඳට වටකුරු.
සු·වත්
සු·වත්, n. E. of සුවර්‍ණ: something of a good colour, as gold, රත්රන්, red or yellow ochre, සිරියල්.
සු·වන
සු·වන, n lit. good mass or source: ap. of the sun, moon and fire, ඉර, හඳ, ගින්න.
සු·වන්·කරුවා
සු·වන්·කරුවා, n. goldsmith, බඩාලා.
සු·වන්න
සු·වන්න, n. E. of සුවර්‍ණ: gold, රත්රන්.
සු·වර්‍චක
සු·වර්‍චක, a. (සු emp., වර්‍ච to shine), bright, brilliant, දීප්තිමත්.
සු·වර්‍චකයා
සු·වර්‍චකයා, n. brilliant one, viz. eagle, රාජාලියා or vulture, ගිජුලිහිණියා.
සු·වර්‍ණ
සු·වර්‍ණ, a. (සු good, වර්‍ණ colour), of fine colour, brilliant, දීප්තිමත්, of a good tribe or caste, වංශවත්.
සු·වර්‍ණ
සු·වර්‍ණ, n. See සුවන්; also wealth, සම්පත්. Bot.
සු·වර්‍ණ·ගෛරික
සු·වර්‍ණ·ගෛරික, n. golden or red chalk, red-ochre. සිවංගුරු.
Random Fonts
Wije 3 Thin Std
Download
View Count : 3023
DL Harini
Download
View Count : 2900
FS Madu
Download
View Count : 2729
DL Paba
Download
View Count : 2374
4u Araliya Spot
Download
View Count : 7641
Mi Dasun Wide
Download
View Count : 2238
Nidahasa Hiru
Download
View Count : 8398
M.C.Bs 1st Font
Download
View Count : 2583
CPS 49
Download
View Count : 2291
Sara Mahee
Download
View Count : 4885
Please like, if you love this website