Sinhala to English Dictionary: සුතන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු තාපය
අනු තාපය, n. (අනු after, තාපය heat, sorrow), regret, repentance, contrition, පසුතැවිල්ල.
අනු තාපවෙනවා
අනු තාපවෙනවා, v. i. to regret, repent, පසුතැ විලි වෙන‍වා, පශ්චාතාප වෙනවා.
අනු සුත්‍ර
අනු සුත්‍ර, a. according to rule, regular, නියමයට එකඟවු.
අනු සුත්‍රතාව
අනු සුත්‍රතාව, n. conformity to rule, regularity, නියමයට එකඟකම.
අනුතසුත්‍රයෙන්
අනුතසුත්‍රයෙන්, ad. conformably to rule, orderly, strictly, නියමයට එකඟ ලෙසම.
අනුත්සුත්‍ර
අනුත්සුත්‍ර, a. (අන් priv., උතසුත්‍ර irregular), not irregular, according to rule, orderly, regular, අනුසුත්‍ර, නියමයට එකඟ.
අනුශය
අනුශය, n. inveterate hatred, feud, කල්ගත ක්‍රෝධය; regret. penitence, පසුතැවිල්ල.
කුකුසාව
කුකුසාව, n. repentance, පසුතැවිල්ල.
ගිරි·සුතා
ගිරි·සුතා, n. mountain-daughter: ap. of Pārvati or Durgā, දුර්‍ගාදේවි.
ඡායා·සුතය
ඡායා·සුතය, n. (සුතයා son): ඡායාපුත්‍රයා.
තැවුල, තැවුලිය
තැවුල, තැවුලිය, n. grief, regret, පසුතැවිල්ල.
දසුත්
දසුත්, n. pl. acc. for දාසයන්: see දාසයා.
දිති·ජයා, දිතිසුතයා
දිති·ජයා, දිතිසුතයා, n. one born of Diti, a son of Diti, viz. an Asura or demon.
දුන·සුතාව
දුන·සුතාව, n. daughter, දුව.
ධරණි·සුතාව
ධරණි·සුතාව, n. daughter of the earth: ap. of Rāma's wife Sitā (සීතා) who was turned up from the earth by a plough as Janaka was ploughing a spot to prepare it for sacrifice.
Random Fonts
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2258
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1893
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5025
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2672
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5932
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3696
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5524

close
Please like, if you love this website