Sinhala to English Dictionary: සුමා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඉසුම්
ඉසුම්, n. request, ඉල්ලීම; desire, අශාවීම.
එක සත්
එක සත්, a. E. of ඒකව්ජත්‍ර: under one government; united, unanimous, confederate, බැඳි, ගිවිසුමෙන් බැඳි.
එක් සත්වෙනවා
එක් සත්වෙනවා, v. i. to unite, federalize, league, බැඳෙනවා, ගිවිසුමෙන් බැඳෙනවා.
කිසිම, කිසුම
කිසිම, කිසුම, n. flower, කුසුම්, මල.
කුසුම
කුසුම, n. flower, මල; ophthalmia; menses; pl. කුසුම්.
කුසුම වියා, කුසුම සර, කුසුම් හී
කුසුම වියා, කුසුම සර, කුසුම් හී, n. names for Cupid, අනංගයා.
කුසුම, කුසුම්
කුසුම, කුසුම්, a. pert., to flowers, floral, මල්.
කුසුමවත්
කුසුමවත්, a. having flowers, flowering, මල්දරන.
කුසුම්භ
කුසුම්භ, see වනුප්.
කුසුමිත
කුසුමිත, a. flowered, that is in flower: see පුෂ්පිත.
ගිවිසුම්
ගිවිසුම්, n. pl. or a. promises &c.; promissory.
ගිවිසුම්·පත්‍රය
ගිවිසුම්·පත්‍රය, n. deed of agreement, contract, covenant.
චරු·පර්‍ණණි
චරු·පර්‍ණණි, see ආපසුමදූ.
ජංඝා·ත්‍රණ
ජංඝා·ත්‍රණ, n. pl. greaves, කකුල් වැසුම්, පාදයන්නාශ.
ජිව·සුමන
ජිව·සුමන, see වදමල.
Random Fonts
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243

close
Please like, if you love this website