Sinhala to English Dictionary: සෘති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සං සෘතිය
අ සං සෘතිය, n. non-transrnigration, absorption (of being), සංසාරය නැතිකම.
අනෘති නිගමනය
අනෘති නිගමනය, n. (අන්, සෘති not true), log. false or wrong conclusion, වැරදි සිඬාන්තය.
ඉතුව
ඉතුව, n. season of the year, සෘතුව.
ඉරිතුව
ඉරිතුව, n. E. of සෘතුව: season of the year.
ඉරුතුව
ඉරුතුව, n. E. of සෘතුව: season.
උතුව
උතුව, n. of සෘතුව: season of the year, සෘතුව; (of women) menses, මල්වරය.
ග්‍රීෂ්‍ම·සෘතුව, ග්‍රීෂ්‍මකාලය
ග්‍රීෂ්‍ම·සෘතුව, ග්‍රීෂ්‍මකාලය, n. the hot season, summer.
තුන්·රිතු
තුන්·රිතු, n. See තුන්සෘතු.
තුන්සෘතු
තුන්සෘතු, n. pl. the three seasons of the year, viz. winter, summer, and rainy season, හිමත්, ගිමන්, වසන්.
නියං·සෘතුව, නියං·කල
නියං·සෘතුව, නියං·කල, n. dry or hot season, ඉඩෝරකාලය.
ප්‍ර·සෘතය
ප්‍ර·සෘතය, n. the palm of the hand hollowed; a measure, අතලොස්ස, a weight nearly equal to fIve ounces.
ප්‍ර·සෘතාව
ප්‍ර·සෘතාව, n. leg, කකුල.
ශරත්·සෘතුව, ශරත්·කාලය
ශරත්·සෘතුව, ශරත්·කාලය, n. autumn season, වප්, ඉල් දෙමසට ඇතුළත් කාලය.
ශීත·කාලය
ශීත·කාලය, n. cold season, winter, ශීතල සෘතුව.
ශීතකය
ශීතකය, n. cold weather, ශීත දවස; cold season, ශීතසෘතුව.
Random Fonts
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074

close
Please like, if you love this website