Sinhala to English Dictionary: සොයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත පත ගා සොයනවා
අත පත ගා සොයනවා, v. t. to seek by groping about.
අනනේව්ෂිත
අනනේව්ෂිත, a. (අන් අනෙව්ෂිත), unsought, unexplored, සොයා නොබලනලද.
අනෙව්ෂණයකරනවා
අනෙව්ෂණයකරනවා, v. t. to seek &c., සොයනවා, සෝදිසි කරනවා.
අනෙව්ෂිත
අනෙව්ෂිත, a. sought, explored, investigated, සොයනලද, &c.
තේමනය
තේමනය, n. wetting, moistening, තෙමීම; sauce or condiment, සොයි, ව්‍යඦන.
පරි·ගත
පරි·ගත, a. gone around, encircled, වටවී තිබෙ න; sought, obtained, සොයාගත්; known, comprehended, දැනගන්නාලද.
පරීක්‍ෂාකරනවා
පරීක්‍ෂාකරනවා, v. t. to test, scrutinize, විභාග කරනවා; tempt; seek, සොයනවා.
පිච්ඡි, පිච්ඡිල
පිච්ඡි, පිච්ඡිල, n. sauce, සොයි, gravy, ඉස්ම, broth, හොදි; moist split pulse.
මාර්‍ග්‍ගිත
මාර්‍ග්‍ගිත, a. (fr. මෘග් to seek, hunt), sought, inquired after, සොයනලද &c.; pursued, ලුහු බඳිනලද.
මෙහෙයා·බලනවා
මෙහෙයා·බලනවා, v. t. to search for, seek, සොයනවා.
සූද, සුදය
සූද, සුදය, n. sauce, ව්‍යජන, සොයි, seasoned food, ව්‍යජනමුසුකෑම.
සූප
සූප, n. sauce, condiment, ව්‍යජන, සොයි.
සෙවීම, සෙවුම
සෙවීම, සෙවුම, v. n. of සොයනවා: seeking.
සොයනවා
සොයනවා, v. t. to seek, search for; thatch, සෙවිලිකරනවා; pret. සෙවුවා‍; v. n. සෙවීම.
සොයා·ගන්නවා
සොයා·ගන්නවා, v. t. to get by seeking, seek and find, discover.
Random Fonts
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939

close
Please like, if you love this website