Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: සෝදිසි
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අන්තරීක්ෂණයකරනවා
අන්තරීක්ෂණයකරනවා, v. to introspect, තමාගේම සිත සෝදිසි කර බලනවා.
අනෙව්ෂණය
අනෙව්ෂණය, n. (අනු after, ඉෂ් to go), seeking, search, exploration, investigation, සෙවීම, සෝදිසිය.
අනෙව්ෂණයකරනවා
අනෙව්ෂණයකරනවා, v. t. to seek &c., සොයනවා, සෝදිසි කරනවා.
ගවේෂණය
ගවේෂණය, n. search, seeking, research, සෙවීම, සෝදිසිය.
ගවේෂණයකරනවා
ගවේෂණයකරනවා, v. t. to seek, search for, examine, සෙයනවා, සෝදිසිකරනවා.
පරීක්ෂණ
පරීක්ෂණ, a. testing, experimental, probational, සෝදිසි වසයෙන්වූ, පරීක්ෂක.
පරීක්ෂණය
පරීක්ෂණය, n. trial, test, experiment, examination, inspection, review, scrutiny, සෝදිසිය.
පරීක්ෂණයකරනවා
පරීක්ෂණයකරනවා, v. t. to test, සෝදිසිකරනවා; overlook, survey.
පරීක්ෂිත
පරීක්ෂිත, a. tried, tested, සෝදිසිකරනලද; tempted.
මෘගය
මෘගය, n. (මෘග් to seek, hunt), hunting, දඩයම; research, inquiry, විභාගය, සෝදිසිය, සෙවීම; request, begging, ඉල්ලීම; musk, කස්තුරි.
වි·චය
වි·චය, n. search, research, සෝදිසිය.
වි·චරණය, වි·චාරය
වි·චරණය, වි·චාරය, n. (වි severally චාරණය proceeding), examination, investigation, inquiry, විභාගය, සෝදිසිය.
වීමංසනය
වීමංසනය, n. trying, testing; investigation, research, සෝදිසිය.
සං·විභාගය
සං·විභාගය, n. thorough examination, investigation, සෝදිසිය, see විභාගය.
සමික්ෂණය
සමික්ෂණය, n. (සං emp., ඊක්ෂ් to see), inspection, review, search, පරීක්ෂණය, සෝදිසිය.
Random Fonts
Nelika
Download
View Count : 2538
FM Rashmee X
Download
View Count : 10679
Ruwan PC
Download
View Count : 3080
DL Ice
Download
View Count : 2514
FM Malithi X
Download
View Count : 17872
DL Mangala
Download
View Count : 2883
DL Ridhma Ii Bold
Download
View Count : 3058
Mi Nilu
Download
View Count : 3485
DL Ridhma-841619
Download
View Count : 2456
Damindu Tall
Download
View Count : 2624
Please like, if you love this website