Sinhala to English Dictionary: හදන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

එළියකරනවා
එළියකරනවා, v. t. to make light; enlighten, illumine; ආලෝකකරනවා, පහදනවා.
පහදනවා
පහදනවා, v. t, to make clear, explain, elucidate; (with සිත) to clear, enlighten; pret. පැහැදුවා; v. n. පැහැදීම.
ප්‍ර·සාදකරනවා
ප්‍ර·සාදකරනවා, v. t. to make clear, පහදනවා; favour, කරුණාවකරනවා,අනුග්‍රහකරනවා.
පාදනවා
පාදනවා, v. t. to clear, skim; clear up, explain; see පහදනවා; pret. පෑදුවා.
පැහැදීම, පැහැදුම
පැහැදීම, පැහැදුම, v. n. of පහදනවා and පැහැ දෙනවා.
භක්‍ෂා
භක්‍ෂා, (or භක්‍ෂය) ·කාරයා, n. cook, pastry cook or confectioner, කෝකියා, කෑමහදන්නා.
මහා·ජම්බු
මහා·ජම්බු, a large sp. of ජම්බු; see also මහදන්.
මහා·ඵල
මහා·ඵල, lit. large-fruit: ap. of බෙලි, මහදන්, and පොල්.
මහා·සකන්‍ධ
මහා·සකන්‍ධ, see මහදන්.
රසායනකාරයා
රසායනකාරයා, n. chemist, බෙහෙත් හදන්නා.
සදනවා
සදනවා, v. t. to make, see සාදනවා and හදනවා; prepare, adorn, සරසනවා; pret. සැදුවා; v. n. සැදීම.
ස්පෂ්ටී කෘත
ස්පෂ්ටී කෘත, a. made clear, elucidated, පැහැදිලි කළ, පහදනලද‍.
හදනවා
හදනවා, v. t. to make, form; v. aux. attempt, as යන්ට හැදුවා, attempted to go; v. n. හැදීම.
හදන්
හදන්, n. mark, sign, ලකුණ; mark of sex, sp. of the male, පුරුෂලිංගය.
හස්ත නිෂඛිත
හස්ත නිෂඛිත, a. formed or shaped by hand, අතින්හදනලද or හැඩහුරුකරනලද.
Random Fonts
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695

close
Please like, if you love this website